Home
Asia Broadcasting Home
Hiru News
Hiru Gossip
Hiru Videos
Hiru Music
Astrology
Downloads
Concerts
Program Lineup
Events
About Us
Contact Us
NOW
on air
ආදරයේ නාමයෙන්
Dj Offline
Chat With DJ
Click Here
Listen Live
ආදරයේ නාමයෙන්
Dj Offline
Request a Song
හිරුට කියන්න
ඔබේ ප්රශ්ණය කුමක් වුණත්
පණ වගේ ඔබ ලඟින් ඉන්න
හිරුගෙන් සහනයක්...
ජීවිතේ කියන්නෙ ප‍්‍රශ්ණ ගොඩක එකතුවක්.
සමහර ප‍්‍රශ්ණ කාලයත් එක්ක විසඳෙනවා.
ඒත් සමහර ප‍්‍රශ්ණ කාලය ගත වෙද්දි එන්න එන්න ම අපව පීඩාවට පත් කරනවා.
ඉතිං කාලයක් තිස්සේ විස`දුමක් හොයා ගන්න බැරි වුණ ඔබේ ප‍්‍රශ්ණය
‘හිරුට කියන්න’
...
පණ වගේ ඔබ ළඟ ඉන්න හිරුට පුළුවන් ඔබට සහනයක් දෙන්න.
ඔබව පීඩාවට පත්කළ ගැටළුව
0114 799 795
අමතා
ඔබට ලැබෙන උපදෙස් පරිදි පටිගත කරන්න.
ඔබේ ප්රශ්ණය කුමක් වුණත් හිරු ඔබට සහනයක් වෙනවා සහතිකයි.
‘හිරුට කියන්න’
අපි වෙනුවෙන් අපේ හිරු....
Connect With Hiru FM.
ආමර් වීදියේ වෙළඳසැලක ගින්නක්
කොළඹ ආමර් වීදිය ආසන්නයේ පිහිටි ටයර් අලෙවි කරන වෙළදසැලක ගින්නක් හටගෙන තිබෙනවා....
Views : 298
Comment/Share this article
තව කියවන්න
ඥාණසාර හිමියන් වැලිකඩට ගෙන ආ හැටි video
Views : 810
Comment/Share this article
තව කියවන්න
නිල් චිත්රපට නිළියක රංගනයේ යෙදී , ඉන් උපයන මුදල ලෝකයේ දුප්පත් දරුවන් සඳහා යොදවන ලොවක් දන්නා ඇය
Views : 1,363
Comment/Share this article
තව කියවන්න
පෘථීවියේ භ්රමණ වේගය වැඩිවෙයි... වේලාව වෙනස් වෙන්නේ මෙහෙමයි...
Views : 6,015
Comment/Share this article
තව කියවන්න
බැති සිතින් වඳින්න යන සිරීපාදයේ පරිසරයට අකාරුණිකව දමා එන ප්ලාස්ටික් බෝතල් එකතු කර අපූරූ ආදර්ශයක් දුන්න ශ්රීපාද පාසලේ සිසු , සිසුවියෝ
Views : 943
Comment/Share this article
තව කියවන්න
Top