හිරු FM DJ Arah & Pasbara Selfie Song Challenge

හිරුගේ අලුත් ම අභියෝගය තමයි “හිරු FM DJ Arah & Pasbara Selfie Song Challenge” එක.

කරන්න තියෙන්නේ ඔබ කැමති ඕනෑම ලස්සන සිංදුවක් ඔබේ Mobile Phone එකෙන් Selfie Video එකක් හැටියට Record කරලා ඒක ඔබේ Facebook Wall එකේ Post කරන එක. ඒ වගේම #hirufm එක යොදන්නත් ඕන.

ඒ Video එක අපිටත් 0766 963 963 අංකයෙන් WhatsApp හෝ Viber කරන්නත් අමතක කරන්න එපා.

ඒ වගේම මේ අභියෝගය ඔබට තව 3 දෙනෙකුට යොමු කරන්න පුළුවන්. ඔබටත් වෙන කෙනෙක් භාර දුන්න අභියෝගයක් නම් ඒ අභියෝගය භාර දීපු කෙනාගෙ නම සඳහන් කරන්න. ඔබේ Video එකට පුලුවන් තරම් Likes එකතු කරන්න. වැඩියෙන් ම Likes එකතු කර ගන්න Video වලට මොකද වෙන්නේ කියල දැන ගන්න දිගටම හිරු අහන් ඉන්න.

හරිම ලේසි අභියෝගයක්. ඉතින් දිනන්න ලෑස්ති වෙන්න.

Video එක post කරනකොට පහත Text එක Copy කරලා දාන්න.

#HiruFm #DjAra #Pasbara #Selfie_Song_Challenge
Dj Ara & Pasbara Selfie Song Challenge
Challenge Accepted.

මම [ඔබේ නම], ඔන්න මමත් DJ අරා & පැස්බරා Selfie Song Challenge එක භාර ගත්තා. [ඔබට අභියෝගය භාර දුන් අයගේ නම] බොහොම ස්තූතියි මාව මේ Challenge එකට Nominate කලාට.අඩුපාඩු තිබුණත් මට පුළුවන් විදියට මම සින්දුව කිව්වා. ඉතින් මම මේ Challenge එක භාර ගත්තා වගේම මම කැමති මේ Challenge එකට Nominate කරන්න මෙන්න මේ අයව [ඔබ අභියෝගය භාර දෙන අයගේ නම් 3].
logo
Top