Home
Asia Broadcasting Home
Hiru News
Hiru Gossip
Hiru Videos
Hiru Music
Astrology
Downloads
Concerts
Program Lineup
Events
About Us
Contact Us
NOW
on air
හිරු සති අන්තය
Dj Offline
Chat With DJ
Click Here
Listen Live
හිරු සති අන්තය
Dj Offline
Request a Song
හිරු FM DJ Arah & Pasbara Selfie Song Challenge
හිරුගේ අලුත් ම අභියෝගය තමයි “හිරු FM DJ Arah & Pasbara Selfie Song Challenge” එක.
කරන්න තියෙන්නේ ඔබ කැමති ඕනෑම ලස්සන සිංදුවක් ඔබේ Mobile Phone එකෙන් Selfie Video එකක් හැටියට Record කරලා ඒක ඔබේ Facebook Wall එකේ Post කරන එක. ඒ වගේම #hirufm එක යොදන්නත් ඕන.
ඒ Video එක අපිටත් 0766 963 963 අංකයෙන් WhatsApp හෝ Viber කරන්නත් අමතක කරන්න එපා.
ඒ වගේම මේ අභියෝගය ඔබට තව 3 දෙනෙකුට යොමු කරන්න පුළුවන්. ඔබටත් වෙන කෙනෙක් භාර දුන්න අභියෝගයක් නම් ඒ අභියෝගය භාර දීපු කෙනාගෙ නම සඳහන් කරන්න. ඔබේ Video එකට පුලුවන් තරම් Likes එකතු කරන්න. වැඩියෙන් ම Likes එකතු කර ගන්න Video වලට මොකද වෙන්නේ කියල දැන ගන්න දිගටම හිරු අහන් ඉන්න.
හරිම ලේසි අභියෝගයක්. ඉතින් දිනන්න ලෑස්ති වෙන්න.
Video එක post කරනකොට පහත Text එක Copy කරලා දාන්න.
#HiruFm #DjAra #Pasbara #Selfie_Song_Challenge
Dj Ara & Pasbara Selfie Song Challenge
Challenge Accepted.
මම [ඔබේ නම], ඔන්න මමත් DJ අරා & පැස්බරා Selfie Song Challenge එක භාර ගත්තා. [ඔබට අභියෝගය භාර දුන් අයගේ නම] බොහොම ස්තූතියි මාව මේ Challenge එකට Nominate කලාට.අඩුපාඩු තිබුණත් මට පුළුවන් විදියට මම සින්දුව කිව්වා. ඉතින් මම මේ Challenge එක භාර ගත්තා වගේම මම කැමති මේ Challenge එකට Nominate කරන්න මෙන්න මේ අයව [ඔබ අභියෝගය භාර දෙන අයගේ නම් 3].
Connect With Hiru FM
හදිසියේම තවත් ප්රදේශ කිහිපයක් හුදකලා කෙරේ
තවත් ප්රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදෙකලා ප්රදේශ ලෙසට නම්කර තිබෙනවා. ඒ අනුව...
Views : 667
Comment/Share this article
තව කියවන්න
ලොව වේගවත්ම කාන්තා විස්සයි විස්ස ශතකය වාර්තා කළ සොෆී ඩෙවින්, සතුට සමරන්නේ නැතිව දණින් වැටුණ හේතුව මෙන්න Video
Views : 869
Comment/Share this article
තව කියවන්න
බින්දුවට අවුට් වුණාම බනින්න නම් දාහක් ඉන්නවා.. ලකුණක් ගැහුවාම හොඳ කියන්න එකෙක් නෑ... කලකට පසුව ලකුණු 15ක් ගැසු මෙන්ඩා නිසා යළිත් බුකිය උණුසුම් වූ හැටි මෙන්න Photos
Views : 2,635
Comment/Share this article
තව කියවන්න
මට ක්රිකට් එපා කෙරෙවුවේ තිසර පෙරේරා හා ඔහුගේ බිරිඳයි.. ක්රිකට් හා රට අතහැර ගිය ශෙහාන් ජයසුරිය සිදු කළ හෙළිදරව්ව මෙන්න
Views : 5,442
Comment/Share this article
තව කියවන්න
පාර්ලිමේන්තුවේ තවත් හතරකට කොරෝනා
Views : 3,777
Comment/Share this article
තව කියවන්න
පියාගේ ඇසට කඳුලක් එන්න අපේ රටේ මනාලියක් මංගල දිනයේදී කරපු SURPRISE WEDDING DANCE එක
Views : 3,337
Comment/Share this article
Watch Here
ඒ දවස්වල කවුරුත් ආස කරපු ඉවසන්නම් රත්තරනේ වෙනස්ම රහකට
Views : 1,616
Comment/Share this article
Watch Here
බොලිවුඩයේ සුපිරි තරුව ෂාරුක් ඛාන් සහ කොලිවුඩයේ සුපර් ස්ටාර් විජෙයි එකම වේදිකාවක ඉදිරිපත් කළ අපූරූ නර්තනය
Views : 8,251
Comment/Share this article
Watch Here
රූකාන්ත ගුණතිලකගේ දේදුනු පාටයි ගීතයට අපේ රටේ කොල්ලෝ සෙට් එකක් කරපු සුපිරි වැඩක් මෙන්න
Views : 3,265
Comment/Share this article
Watch Here
ලොකු ලොකු වැඩකාරයොත් එක්ක ගේම ඉල්ලන පුංචි වන්දා ගැන වීඩියෝවක් මෙන්න
Views : 4,997
Comment/Share this article
Watch Here
174,382,002
Total Views and counting /
තව Video මෙතනින් බලන්න!
Top