හිරු ඇහුවත් සල්ලි තමයි.. හිරු කිව්වත් සල්ලි තමයි..
මෙන්න හිරු නම් සල්ලි අලුත්ම පෙරලිය...
මුළු රටම අහන හිරු
හිරු ඇහුවත් සල්ලි... හිරු කිව්වත් සල්ලි...
රට පුරා සල්ලි බෙදන හිරු පිරිවර ඔබ කොහේ හිටියත් එනවා ඔබ ඉන්න තැනටම...
ඇවිල්ලා අපි ඔබෙන් අහනවා ප්‍රශ්නයක්?????
මොකද්ද ඔබ අහන රේඩියෝ චැනල් එක????
ඒ විතරක් නෙවේ..
අපි එනවා බස් හෝල්ට් එකට, ස්ටේශන් එකට, මාර්ක්ට් එකට, එහෙමත් නැත්තන් සෙනඟ ගැවසෙන ඕනෑම තැනකට.. ඇවිල්ලා අපි හැමෝගෙන්ම අහනවා...
කට්ටියම කියමු බලන්න??? මොකද්ද අහන රේඩියෝ චැනල් එක කියලා...
අන්න ඒ වගේ
හිරු ඇහුවත්.. අහන්නෙ හිරු කියල කිව්වත් සල්ලි තමයි...
මීලග වාරය ඔබටයි.. සූදානමින් ඉන්න.. හිරු ඇහුවත් සල්ලි.. හිරු කිව්වත් සල්ලි..