- වසරේ ජනප්‍රියම රූපවාහිනී නාලිකාව - හිරු TV
- වසරේ ජනප්‍රියම ගුවන් විදුලි නාලිකාව - හිරු FM
- වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති නාලිකාව - හිරු ප්‍රවෘත්ති
කොළඹ ආනන්ද විද්‍යාලය , ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශය හා කොළඹ විශ්ව විද්‍යාලයේ අධීක්ෂණයෙන් ශ්‍රී ලංකාවේ සියළුම පළාත් ආවරණය කරමින් දීපව්‍යාප්තව සිදු කළ ජනමාධ්‍ය සමීක්ෂණයට අනුව සියලූ ගුවන් විදුලි සහ රූපවාහිනී නාලිකා අභිබවමින් සංදේශය සම්මාන 2012 ජනප්‍රිය ජනමාධ්‍ය සම්මාන ත්‍රිත්වයෙන්ම හිරු යළිත් විශ්ෂ්ටත්වයට පත්වීමේ සැබෑ ගෞරවය හිරු ශ්‍රාවක , ප්‍රේක්ෂක ඔබටයි...
ඔබ අප ලද වත්කමයි...
Copyright
Asia Broadcasting Corporation Private Limited. Site by
3CS