ඔබට ඕනෙ සල්ලිද ?
එහෙමනම් 0114 799 799 න් මේ දැන්ම හිරුට missed call එකක් දෙන්න .
ඊටපස්සේ වැඩේ වෙන්නෙ මෙන්ම මෙහෙමයි
අපේ වැඩසටහන් අතරතුර අපි කියන password එක මතක තියාගන්න.
ඔබේ missed call එකට අපි call කලාම ඒ password එක හරියටම කිව්වොත්
අපි දෙනවා රුපියල් 5000ක් එවෙලෙම.
අන්න එහෙමයි missed call එකක් ගහල සල්ලි හම්බ කරන්නේ
හිරු ඇහුවත් සල්ලි - හිරු කිව්වත් සල්ලි - Missed Call ගැහුවත් සල්ලි