Latest News
හිරුට කියන්න

ඔබේ ප්‍රශ්ණය කුමක් වුණත්
පණ වගේ ඔබ ලඟින් ඉන්න
හිරුගෙන් සහනයක්...

ජීවිතේ කියන්නෙ ප‍්‍රශ්ණ ගොඩක එකතුවක්.
සමහර ප‍්‍රශ්ණ කාලයත් එක්ක විසඳෙනවා.
ඒත් සමහර ප‍්‍රශ්ණ කාලය ගත වෙද්දි එන්න එන්න ම අපව පීඩාවට පත් කරනවා.
ඉතිං කාලයක් තිස්සේ විස`දුමක් හොයා ගන්න බැරි වුණ ඔබේ ප‍්‍රශ්ණය
‘හිරුට කියන්න’...
පණ වගේ ඔබ ළඟ ඉන්න හිරුට පුළුවන් ඔබට සහනයක් දෙන්න.
ඔබව පීඩාවට පත්කළ ගැටළුව
0114 799 795 අමතා
ඔබට ලැබෙන උපදෙස් පරිදි පටිගත කරන්න.
ඔබේ ප‍්‍රශ්ණය කුමක් වුණත් හිරු ඔබට සහනයක් වෙනවා සහතිකයි.

‘හිරුට කියන්න’
අපි වෙනුවෙන් අපේ හිරු....
ඩුබායිහි හෝටලයක රත්‍රං යොදා සකස්කරන ලද පීසා වර්ගයක් පිළිබඳ පුවතක් වාර්තා වනවා....
Views : 169
Top