හිරුට කියන්න

ඔබේ ප්‍රශ්ණය කුමක් වුණත්
පණ වගේ ඔබ ලඟින් ඉන්න
හිරුගෙන් සහනයක්...

ජීවිතේ කියන්නෙ ප‍්‍රශ්ණ ගොඩක එකතුවක්.
සමහර ප‍්‍රශ්ණ කාලයත් එක්ක විසඳෙනවා.
ඒත් සමහර ප‍්‍රශ්ණ කාලය ගත වෙද්දි එන්න එන්න ම අපව පීඩාවට පත් කරනවා.
ඉතිං කාලයක් තිස්සේ විස`දුමක් හොයා ගන්න බැරි වුණ ඔබේ ප‍්‍රශ්ණය
‘හිරුට කියන්න’...
පණ වගේ ඔබ ළඟ ඉන්න හිරුට පුළුවන් ඔබට සහනයක් දෙන්න.
ඔබව පීඩාවට පත්කළ ගැටළුව
0114 799 795 අමතා
ඔබට ලැබෙන උපදෙස් පරිදි පටිගත කරන්න.
ඔබේ ප‍්‍රශ්ණය කුමක් වුණත් හිරු ඔබට සහනයක් වෙනවා සහතිකයි.

‘හිරුට කියන්න’
අපි වෙනුවෙන් අපේ හිරු....
ඇය අපි කා අතරත් ජනප්‍රිය චරිතයක්.. රංගන ශිල්පිනියක් විදිහට කාගෙත් ආදරය දිනාගත්...
Views : 58
Top