Latest News
හිරු FM Online අවුරුදු කුමරිය

සුන්දර ඔබේ රුව කිරුළු පළඳින්න සැරසෙන්න. ඔබත් වයස අවුරුදු 18-30ත් අතර වයසේ පසුවන ඔබටත් හිරු Online අවුරුදු කුමරිය වෙන්න පුළුවන්. ඔබේ විස්තර සමඟ මෑතක දී ගත් පැහැදිලි ඡායාරූපයක් අප වෙත යොමු කරන්න.
වැඩි තොරතුරු දැනගන්න, FM 96.1/96.3න් දිගට ම හිරු අහන්න.

පහතින් අයදුම් කරන්න


Top