Bookmark
Home
Hiru FM HOME
Asia Broadcasting Home
Questions
Latest Questions
Popular Questions
Hiru Gossip
Hiru Videos
Hiru FM Music Downloads
Hiru TV Music Videos
Follow Us
Go!
Latest Questions
[Read All Questions]
ගයන් ප්රසාද්
- දුටු සිහිනය
මම දැක්ක හීනය තමා බයික්එකේ ගමනක් ගිහින් එනකොට මුහුණට මුහුණ අපේ වැඩපලේ බස් එකේ හැප්පෙන්න ගිහින් මම බයික් එකෙන් පෙරලුනා.මට ගොඩක් තුවාල නැහැ.අතයි කකුලයි විතරයි තුවාල වුනේ.මම දන්න අයියා කෙනෙක්මයි බස් එකේ ඩ්රයිවර්.
8 years ago
934
Listen to the Answer
දිල්හානි රෝසා
- දුටු සිහිනය
මම හීනයෙන් දැක්කා ලොකු අලි 4 දෙනෙක්.පොඩි අලි පැටව් 4 දෙනෙකුත් දැක්කා.ඒ එක ලොකු අලියෙක් මම දුවන්න දුවන්න පස්සෙන්ම ආවා.මං ගල් බැම්මකට නගින්න යද්දී ඒ අලියා මාව උස්සලා බිමින් තිබ්බා.මට ගොඩක් ආදරයෙන් පස්සෙන් ආවේ.එත් මම බයටම දිව්වා.
8 years ago
1,342
Listen to the Answer
වැලිමඩ ජයන්ත
- දුටු සිහිනය
මම උදේ 4.30ට විතර දැක්කේ.මම වාහනයකින් බැහැලා තේ වත්තකට යනවා.සෙරප්පු දාලා නැතුව යන්නේ.එතකොට හැම තැනම අසුචි.ඉතින් මට ඒවා පැගේනවා.එතකොටම ඇහැරෙනවා මට.
8 years ago
1,044
Listen to the Answer
දිලිනි ප්රභානි මෙන්ඩිස්
- දුටු සිහිනය
මම දැක්කා මගේ යාළුවගේ අක්කගේ බබා ජරා කරගෙන.මාව කොහේ හරි අතරමං වේලා හිටියේ.මට කරදරත් වේනවා.මට ගහන්න වගේ එනවා.එත් අන්තිමට මට බේරිලා යන්න පුළුවන් වෙනවා.
8 years ago
854
Listen to the Answer
ගයන් ප්රසාද්
- දුටු සිහිනය
මම දැක්ක මගේ දත් දෙකක් ගැලවිලා බිමට වැටෙනවා.
8 years ago
1,740
Listen to the Answer
ඉරෝෂන් ලක්මාල්
- දුටු සිහිනය
මම දැක්කා අලියෙක්ව. එයා මට කීකරුයි. මම කියන දේ අහනවා. මට කවුරුහරි කරදර කළොත් තරහා යනවා. මම ඒ අලියට කන්න දුන්නා. ගොඩක් සතුටින් වගේ අලියා කනවා දැක්කා. පාන්දර 2:30ට තමයි දැක්කේ.
8 years ago
805
Listen to the Answer
බොරලැස්ගමුවේ දුමින්ද
- දුටු සිහිනය
ළමයි කට්ටියක් සෙල්ලම් කරන පිට්ටනියක් ලඟින් දුවගෙන යනවා. එළියට යන්න හදනවා. එත් යන්න බැහැ. ගොඩක් අමාරුවෙන් එළියට යනවා දැල ඉරාගෙන. ඊට පස්සේ ගහකට නගිනවා. ගහ උඩට නගිනකොට ගහෙන් වතුර ගලනවා පල්ලෙහාට. ගහ දිගේ මුදුනටම යන්න බැරිව හිරවෙනවා. දඟලලා යන්න හදද්දී ගහේ ලොකු සතෙක් බිමට වැටෙනවා. මම ඒ දිහා බලනකොට තව සත්තු ගහේ ඉන්නවා දැක්කා. එත් එක්කම පොඩි සත්තු වගයක් එල්ලුනා. මම දැගලුවා. 10:50ත් 11:15ත් අතරේ තමයි හීනය දැක්කේ.
8 years ago
842
Listen to the Answer
දිලි බෝවතුරගොඩ
- දුටු සිහිනය
මගේ මහත්තයා තමයි දැකලා තියෙන්නේ පූසෙකුගේ කකුල් 4ක් කපනවා.
8 years ago
1,539
Listen to the Answer
ළහිරු නිමේෂ්
- දුටු සිහිනය
මම දැක්ක යාලුවෝ 03 දෙනෙක් එක්ක කළු ගලක් හාරලා රත්තරං දුන්නකුයි ඊතල දෙකකුයි ඇඳකුයි ගන්නවා.
8 years ago
931
Listen to the Answer
දිල්ෂාන් විජේසූරිය
- දුටු සිහිනය
මම හීනයෙන් දැක්කා වලක් හාරනවා ඒක යට ගලක් තියෙනවා කියාගෙන. ඒක යටටම හාරලා අයිනක් කැඩුවා. ඒ එක්කම පස් කුට්ටියක් කැඩිලා වලේ වතුර මතුවුණා. ඒ පස් වැටුන තැන ලාවට මඩ වුණා. ඒ ඇරුණම එකේ තිබුනේ පිරිසිදු වතුර. හීනේ දැක්කේ පාන්දර 2-3 අතර.
8 years ago
939
Listen to the Answer
නිරෝෂා විජේරත්න
- දුටු සිහිනය
මම මේ දවස්වල ගොඩක් වෙලාවට ජරාවුන වැසිකිලි හීනයෙන් දකිනවා.
8 years ago
1,547
Listen to the Answer
සඳලි
- දුටු සිහිනය
මගේ අම්මා දැකලා තියෙනවා අපි නාන තටාකයකට ගියා. ඒකට ගියාම අම්මා ගිලෙන්න ගිහින් තියෙනවා. ඉතින් මම තමා අම්මව බේරගෙන තියෙන්නේ. හීනය දැකලා තියෙන්නේ පාන්දර 4.20ට.
8 years ago
1,066
Listen to the Answer
කසුන් සමීර
- දුටු සිහිනය
මගේ girl friend තමයි හීනය දැකල තියෙන්නේ. එයා දැක්කලු එයාගේ අල්ලපු ගෙදර ඉන්න මල්ලි මැරිලා, එයාලගේ ගෙදර මළ ගෙයක්. girl හොඳටම අඬනවා. හීනය දැක්ක වේලාව මතක නැහැ.
8 years ago
947
Listen to the Answer
Popular Questions
[Read all Questions]

Top