සෙන්ටිගේ‍්‍රඩ්ස් ඉතාලි නාඩගම.
Wednesday, 28 September 2011 - 10:37 AM
Bookmark and Share
Comments (25)
Views 5432 Times

සෙන්ටිගේ‍්‍රඩ්ස්ලා පහුගිය දවසක ගියා ඉතාලි ටුවර් එකක්. එහෙදි වුණ නියමම සීන් එක තමයි මේ. සෙන්ටිගේ‍්‍රඩ්ස්ලාගේ හිතේ කාලෙක ඉදලා ලොකු ආසාවක් තිබුණා ඉතාලියෙන්ම iphone එකක් ගන්න...

ඉතින් ඒ ඉතාලි ටුවර් එකේදි කවුරුත් එක්ක iphone ගන්නවා කියලා සෙන්ටිගේ‍්‍රඩ්ස්ලා හිතා ගත්තා. ඔන්න දවසක් දවල් වරුවේ සෙන්ටිගේ‍්‍රඩ්ස්ලා ඉතාලියේ ඇවිද ඇවිද ඉන්නකොට එක ඉතාලි ජාතිකයෙක් මේ කට්ටිය ළගට ඇවිල්ලා iphone එකක් පෙන්නලා ඕන ද කියලා ඇහුවලූ. සිංහලෙන් නම් නෙමෙයි කැඩිච්චි ඉංග‍්‍රීසියෙන්. ගාන කීයද කියලා සෙන්ටිලා ඇහුවම යුරෝ 50ක් කියලා කිව්වා.

"අප්පා මාරයිනේ. යුරෝ 50 කට iphone එකක්.?"

 

ඉතාලියෙන් iphone ගන්න තිබුණු ආසාවට දෙවියෝ එවපු කෙනෙක් කියලා හිතාගෙන සෙන්ටිලා එක පයින්ම වැඩේට කැමැති වුණා. ඊට පස්සේ අර ඉතාලි ජාතිකයා ටක් ගාලා iphone එක කේස් එකකට දාලා, ටික් ගාලා යුරෝ 50 අරගෙන ටුක් ගාලා එතනින් මාරු වුණා. අනේ සෙන්ටිලාට ආසාවේ බෑ. කට්ටිය iphone එක කේස් එකෙන් එළියට අරගෙන ආදරෙන් බැලූවා.

"ඈ.. මේ මොකක්ද" ? හොඳ දෙකේ දෙකේ ලී කෑල්ලක් නේද? අනේ කෝ iphone එක?" සෙන්ටිගේ‍්‍රඩ්ස්ලට දුකේ බෑ. ඉතාලි ජාතිකයා යූරෝ 50යි iphone එකයි අරගෙන මාරු. අනේ අහිංසක සෙන්ටිගේ‍්‍රඩ්ස්ලාට වුණ දේ...

 

Post Your Comments
    Name * :
    Comments* :
    Human User Verification* :
    Your Comments....
    okata thamai kiyanne laba baduwe hilak athe
    nimal siriwardena
    oka tamai ayylta kiyanne labeta dena hamadema ganna epa kiyala (ayyo salliiiiiiiiiiiii.......!)
    dushan
    hondama vede
    jinga
    ela ela sinduwa 
    nirangaudenikahangama
    napoli pette ehema thama, e waghe dewal godak denekta wela tiyanawa. ekata itin danna kenek ekka yanna epe
    shashi..
    me kiyana dewal clear nene 
    Visna
    Thili.....
    ayyo salli
    sanduni
    hoda wade ohoma thamai wenna onna karana moda wada walata
    baba
    pissu hedei
    Scooby Doo
    hahahha....NAPOLY  da seen eka unneeeeee////
    krishan
    Aiya oyaalage sindu gindara thamai!!!!!!!!!!!!!!!!!!!!!
    Heshan
    ele ela keep going
    Saman
    Aiya malata italy unata ahuwenna epa ayemath.!! iphone ganna wenama than tiyanwa hdata balala ganna pluwan.
    shawo
    niayamai
    sanjeewa
    HI.. BOYS
    SumaL
    we speking hirufm every day I LIKE hiru fm
    kosala janaka
    it's very good
    kosala janaka
    weradilawath pitakotuwa peththe ahema yanna apa kiyanna kalisamuth nethiwa anna wenne
    jagath habarakada
    mama nam hithuwe na centila mehema lanu kai kiyala.
    dil
    bada palanava
    kalana
    Oh god, did you see how italiens are?
    Nuran
    Ane wechchi deyak
    Nisha
    ane aparade salli.
    thilini
    Thiyena 4n eka thiyan inne nethuwa iphone ganna giyata yasai
    Chathuri
    Recent Post
    | Home | Hirufm Main Page | Asia Broadcasting Home | About Us | Contact Us |
    Copyright  Asia Broadcasting Corporation Private Limited. Site by 3CS