"If marry Pooja,I will keep her here." Roshan reveals | "පූජාව බැන්දොත් මෙහේ නවත්තගන්නවා" - රොෂාන් හෙළිකරයි...
Wednesday, 07 March 2012 - 09:59 PM
Bookmark and Share
Comments (28)
Views 9443 Times

 

රොෂාන් රණවන, පූජා උමාශංකර් කියන්නේ අපිට නුහුරු නුපුරුදු ජෝඩුවක් නොවෙයි. අපි අනනත්වත් පහුගිය කාලේ පුරාවටම හුඟක් චිත්‍රපටවල මේ දෙන්නව පෙම්වතුන් විදියට දැක්කා. ඔන්න මේ දෙන්නා ගැනත් කට කතාවක් ආරංචි වුණා. රෙෂාන්ගේ ළඟම හිතවතුන් කීප දෙනෙක් අපිට කිව්වා පූජායි, රොෂානුයි මුණ ගැහුණම දෙන්නා කතා කරන්නෙ දෙන්නගෙ අනාගතේ ගැනලූ. අනික එක පාරක් රොෂාන් එයාගෙ යාලූවෙක්ට කියලා තියෙනවලූ. පූජා වගේ කෙනෙක්ව තමයි බඳින්න හොයන්නෙත් කියලා. වැදගත්ම කාරණය මොකක්ද දන්නවාද?  අපි රොෂාන්ගෙන් ඇහුවාම පූජාව බැදලා ඉන්දියා යනවාද කියලා රොෂාන් ගත් කටටම කිව්වේ පුජාවත් ලංකාවේ නවත්ත ගන්නවා කියලා.  කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියන්නේ ඕවට වෙන්නැති නේද? කොහොම උනත්, අනික් ප්‍රේමවන්තයින්ට වගේම මේ දෙන්නටත් බාධානං තියෙනවලූ. ආදරේට කොහෙද බාධා නැත්තේ. දෙන්නට තියෙන බාධා මොනාද කියලා අපි පූජාගෙනුත් ඇහුවා. ඒ කතාව පස්සේ අහන්න පුළුවන්. දැනට රොෂාන් කියන දේවල් අහන්නකෝ.

 

Pooja-Roshan-hirufm

Pooja-Roshan-hirufm

Pooja-Roshan-hirufm

Pooja-Roshan-hirufm

Pooja-Roshan-hirufm

Pooja-Roshan-hirufm

Pooja-Roshan-hirufmPooja-Roshan-hirufm

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Pooja-Roshan-hirufm

Pooja-Roshan-hirufm

Pooja-Roshan-hirufm

Pooja-Roshan-hirufm

Pooja-Roshan-hirufm

Pooja-Roshan-hirufm

Pooja-Roshan-hirufm

 

Post Your Comments
    Name * :
    Comments* :
    Human User Verification* :
    Your Comments....
    Niyamaine
    Jagath
    sha niyamai singhala naluwai hindi niliyai niyameta mach wenawa
    janaka studio
    maruuuuuuuuuuuuuuuuoyata hariyatama harai yanne poojawama thamai.....superb
    sss
    Oyala denna nam hodata match wenawa. Gd Luck !
    paba
    oyata poojawa nam set wenne  naANARKALI thama set wenne ..............wish u all the best.......!!!!!!!!!!!
    pissu pusoooooooooo
    mewahe akak badinawata wadeye labeta mekama ganna puluwan......
    sulaga
    RATE KELLEK GENA HITHAPALLA....PISSU PUSO
    potta sira
    ela ela
    Nisha
    NICE MY CONGRAJ to ROSHAN & PUJA (My favorite Actors)HAPPY MARRIAGE from ERANDA - Kandy
    ERANDA
    Maxxa......! happY MrGe LifE....... :D
    Manuka
    MAGE GIRLUTH PUJA WAGEMAI
    keerthi
    Ape Kellanwa Ohe Nawaththa ganna Roshanta Heenen Thama......... Indiawe Thiyenawa Okata Hoda Kathawak- Game Kejuuuu Game kaputanta Kiyala....
    Sharuk khan
    ehema unoth shokkkkkkk
    nipuni
    aulak na  1nma set
    dayan
    Hodatama mach wenawa...Nice cupple
    Sudeshi
    mn godaaak asama couple ekak.ane Roshan aiye pooja akkawa hemadama mehe nawattha gannako.
    W.K.G.Surangie.
    Niyama couple eka. Dennanam maruwata gelapenwa.
    Nuwan
    mama hithuwaaaaaaaaaaaaaaa ela aaaaaaaaa
    dilan
    NIYAMA  COUPLE  AKA
    shanika
    bandanam uba laky machan uba tama miniha..............
    chintha
    super
    madawa
    Maruuu couple eka thamai. very good.
    chanchala
    aththatama hodai... maxxa...
    jeewantha
    well matching couple...... my best wishes...
    savi
    nice couple maruuuuuuuuuuuuuuuuu
    thilu
    nice couple maruuuuuuuuuuuuuu
    thilu
    Roshanui Poojai 100 % k ma gelapenawa. mama kemathiy eka ae widihatama wenawanam. mage subapethum.
    Thushara
    ah.. bole eaka mage kallane..
    marvin silva
    Recent Post
    | Home | Hirufm Main Page | Asia Broadcasting Home | About Us | Contact Us |
    Copyright  Asia Broadcasting Corporation Private Limited. Site by 3CS