Centigradz Split ....?? | centigradz කැඩෙයි ද.... ??
Tuesday, 20 December 2011 - 03:08 PM
Bookmark and Share
Comments (22)
Views 5517 Times

centigradz ශී‍්‍ර ලංකාවේ ජනපි‍්‍රයම සංගීත කණ්ඩායමක්. නමුත් අපිට දැනගන්න ලැබුණා දැන් Band  එකේ කට්ටිය වෙන වෙනම වැඩකරන්නත් පටන් අරන් කියලා.

අපි මුලින්ම කථාකළේ centigradz සංගීත කණ්ඩායමේ උදයට



උදය..........   සසුමන් සලයි... ඔයාගේ  අළුත්ම සින්දුව

මේ සින්දුවේ සංගීත අධ්‍යක්ෂණය තුසිත් ද ?

නෑ ඒක පෞද්ගලිකව මං කරපු සින්දුවක්,

දැන් වෙනද ඔයාලගේ හැම සිංදුවක්ම කලේ තුසිත්...

ඇයි මේ සිංදුවට තුසිත් සම්බන්ධ නොවූයෙ ?

දැන් මෙහෙමයි උරුමය Album එකේ මම තනියෙන් සිංදු Sing කරලා තියෙනවා ඒ වගේම ඒ අතරෙහි අපි 3 rd party වැඩ වලටත් දායක වෙනවා. ඒකියන්නෙ Band එකෙන් පිට වැඩවල තුසිත් කරනවා. මමත් එහෙම කරනවා.

උදයට තියෙනවද Band එකේ අනිත් අයට වැඩියෙ ඉස්මතුවීමේ බලාපොරොත්තුවක් ?

අනේ නෑ .......... එහෙම බලාපොරොත්තුවක් නෑ...

උයද ඔයා ඔයාගෙ ගෙදර අළුතින් Studio එකක් දැම්මනේ ?

ඔව්

ඔයාට තුසිතගෙ Studio එකේ ඉඩ මදි උනාද එහෙම කළේ ?

අනේ නෑ..... ඒකෙ ඉඩ හොඳටම තියෙනවා...

centigradz  එක ඇතුලේ කරන හැම නිර්මාණ කටයුත්තකම අපි එකට කරන්නේ. පෞද්ගලිකව මට එන වැඩ තමයි මගේ ගෙදර Studio එකේ කරන්නේ..

එහෙම නැතුව තුසිත් එක්ක ප‍්‍රශ්නයක් නෑනේ ?

අනේ නෑ...........

හරි අපි ඊලඟට කතා කලේ තුසිත්ට



තුසිත් මේ ලඟදි ඉඳලා වෙනමම තනියෙන් ගමන් යන්න පටන් අරන් ....

centigradz Collaboration කියලා තිබුණු TAG එක දැන් ඇහෙන්නේ Thusith Collaboration කියලා..

ඒ ඇයි...

එහෙම එකක් නෑ ....

මාව හඳුන්වල දෙන්න තමයි එහෙම කරන්නේ..

මොකද තව අවුරුදු ගානකින් අපිව අමතක උනත් සිංදුව අහද්දි මාව වත් මතක්වෙයි කියලා...

ඒකියන්නේ නමක් හදාගන්න කරන වැඩක් ?

දැන් මෙහෙමයි කොහොමත් මම Music Producer කෙනෙක් කියලා දන්නෝ දනිති.

Band එකේ අනිත් අයගෙන් ගැලවිලා තනි ගමනක් යන්නද හදන්නේ ?

අනේ නෑ එහෙම එකක් නෑ...........

තව චෝදනාවක් තියෙනවා තුසිත් ඔයා වැඩක් කරද්දි හරිම Slow කියලා..........

අනේ ඒක නම් අමූලික ඇත්ත.. මොකද මට අළුත් වැඩක් කරද්දි කාලය  ඕනි හිතන්න.. ඒකයි..

මේ කතාව කියෙවුවට මදි... මොකද අහද්දි තමයි හොඳ හොඳ ඒවා දැනගන්න ලැබෙන්නේ...


අපි මුලින්ම කථාකළේ centigradz සංගීත කණ්ඩායමේ උදයට....

තුසිත අපිට කිවුවෙ මෙහෙමයි....

මේ තමයි උදය අළුතින්ම කළ ගීතය

Post Your Comments
    Name * :
    Comments* :
    Human User Verification* :
    Your Comments....
    my favorite band is centigradz' so we need good song from one group. song is excellent udaya ayye. don't be split brothers.
    buudhika
    ??? ??????? ????? ??! 
    amall
    ane ehema karanna epaaa
    chamo
    ??? ?????. Band ??? Talented ? ?????? ??????. ?? ?????? ????? ?? Amila ?????? ?????.
    amal
    udaya haluna neeeeeeeeeeeeeeeeeeeeeeeeee?????dan aluth ekek innawa udaya wenuwata
    gayan

     my favorit team is centigradz

    madu
    zzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
    rayan
    ?? song  ??.
    G.K.M.T.
    na pissuda, ehema wenna vidiyak na.kohoma unat meka nam fatta sinduwa.....
    pasindu
    Lassana sinduwa. niyamai.
    thanuj
    Aneeee Apooooooooo
    Amila
    centtigradz   IWARAI.......! wage.....
    music lover
    Oya udaya nisa tamai me okkoma ..kohomath miniha hari amuthu porak wage , apitath aranchi wada eyage,appaa 
    samidda
    we love cenits,we need one group
    rasi
    Nice work Udaya aiyya. we want more songs from you! ur the best.....
    Amila S
    love u centigradz soooooooooooooooooooooooooooooooooooooo much
    BN
    Aiyow aiyow mokada me wenne ???? we want CENTIGRADZ
    Nicky

    ????????????????????????????

    \r\n

    KAWADAWATH SPECIAL MOMENTS FORGET EPA.OYALA RESET WENNAKO............... PLEASE...................

    kasun
    SJC kolo kedenne nehe. hemadamma akata enwa
    Rukshan
    deiyo dani api nodani... ane habai monawa unath centigrdz grp eka kadune naththan athi mona widiyakin hari. :O
    tharika fernando
    ahannath santhosai
    Gihan
    ??? ??????? ??????? ??????? ???...???? ???? ??? Favorite  team ??...
    Apsara
    Recent Post
    | Home | Hiru Main Page | ABC Main Page | About Us | Contact Us |
    Copyright  ABC Radio Networks. All Rights Reserved. Site by 3CS