Why this Kolaveri Di....!!!
Wednesday, 07 December 2011 - 11:17 PM
Bookmark and Share
Comments (25)
Views 8319 Times

Why this Kolaveri Di  ....
ලෝකේ පුරාම ඉන්න රසික රසිකාවියන් අතරේ මේ දවස්වල ගොඩාක් ජනප්‍රිය  Tamil සින්දුවක්. ලබන අවුරුද්දේ Release වෙන 3 කියන Film එකේ තමයි මේ සින්දුව තියෙන්නේ.
 
සින්දුව ගැන කතා කරන්න කලින් අපි මේ Film එක ගැන විස්තර ටිකක් හොයලා බලමුකෝ. 3 Movie එක අධ්‍යක්ෂණය කරන්නේ සුපිරි නළු රජිනි ඛාන්ත්ගේ දුව අශ්චර්යා. එතකොට Movie එකේ රගපාන්නේ අශ්චර්යාගේ Husband ධනුෂ් එක්ක Shruthi Hassan. ධනුෂ්ගේ තාත්තා ඒ කිව්වේ අධ්‍යක්ෂ කස්තුරි රාජා තමයි 3 Movie  එක නිෂ්පාදනය කරන්නේ. ඒ කියන්නේ මේක පවුලේ වැඩක්.
 
රජිනි ඛාන්ත්ගේ බෑනා ධනුෂ්, ධනුෂ් කිව්වට එයාගේ කලින් නම Venkatesh Prabhu Kasthuri. ඔහු දක්ෂ නළුවෙක් විතරක් නොවෙයි ගායකයෙක් වගේම ගීත රචකයෙක්. Why this Kolaveri Di සින්දුව ලියලා තියෙන්නෙත් ඔහුමයි. සින්දුව ලියන්න ධනුෂ්ට විනාඩි 6යි ගිහිල්ලා තියෙන්නේ. මේ සින්දුව කියන්නෙත් ඔහුමනේ. Why this Kolaveri Di Record කරලා සම්පූර්ණයෙන්ම වැඩ ඉවර කරන්න විනාඩි 20ක් ඇතුළත පුළුවන් වෙලා.
 
දමිළ වගේම ඉංග්‍රීසි වචනත් එකතු කරලා ලියපු මේ සින්දුව සංගීත අධ්‍යක්ෂණය කළේ Anirudh Ravichander.
මේ තියෙන්නේ ඒ සිංදුව හදන වේලාවේ කරපු වීඩියෝ එක...
නියම වැඩේ ඒක නෙවෙයි....මේ සිංදුව Popular Indian Play Back Singer Sonu Nigam Nevaan Nigam කියන විදියත් බලලා කොහොමද කියලා කියන්නකෝ....

Why this Kolaveri Di  ....

ලෝකේ පුරාම ඉන්න රසික රසිකාවියන් අතරේ මේ දවස්වල ගොඩාක් ජනප්‍රිය  Tamil සින්දුවක්. ලබන අවුරුද්දේ Release වෙන 3 කියන Film එකේ තමයි මේ සින්දුව තියෙන්නේ.

Why This Kolaveri Di

සින්දුව ගැන කතා කරන්න කලින් අපි මේ Film එක ගැන විස්තර ටිකක් හොයලා බලමුකෝ. 3 Movie එක අධ්‍යක්ෂණය කරන්නේ සුපිරි නළු රජිනි ඛාන්ත්ගේ දුව අශ්චර්යා. එතකොට Movie එකේ රගපාන්නේ අශ්චර්යාගේ Husband ධනුෂ් එක්ක Shruthi Hassan. ධනුෂ්ගේ තාත්තා ඒ කිව්වේ අධ්‍යක්ෂ කස්තුරි රාජා තමයි 3 Movie  එක නිෂ්පාදනය කරන්නේ. ඒ කියන්නේ මේක පවුලේ වැඩක්.

Why This Kolaveri Di_Anirudh,Dhanush,Shruti Hassan, Aishwarya

රජිනි ඛාන්ත්ගේ බෑනා ධනුෂ්, ධනුෂ් කිව්වට එයාගේ කලින් නම Venkatesh Prabhu Kasthuri. ඔහු දක්ෂ නළුවෙක් විතරක් නොවෙයි ගායකයෙක් වගේම ගීත රචකයෙක්. Why this Kolaveri Di සින්දුව ලියලා තියෙන්නෙත් ඔහුමයි. සින්දුව ලියන්න ධනුෂ්ට විනාඩි 6යි ගිහිල්ලා තියෙන්නේ. මේ සින්දුව කියන්නෙත් ඔහුමනේ. Why this Kolaveri Di Record කරලා සම්පූර්ණයෙන්ම වැඩ ඉවර කරන්න විනාඩි 20ක් ඇතුළත පුළුවන් වෙලා.

Why This Kolaveri Di_Anirudh,Dhanush,Shruti Hassan, Aishwarya

දමිළ වගේම ඉංග්‍රීසි වචනත් එකතු කරලා ලියපු මේ සින්දුව සංගීත අධ්‍යක්ෂණය කළේ Anirudh Ravichander.

මේ තියෙන්නේ ඒ සිංදුව හදන වේලාවේ කරපු වීඩියෝ එක...

Kolaveri Di featuring Nevaan Nigam- Sonu Nigam

නියම වැඩේ ඒක නෙවෙයි....මේ සිංදුව Popular Indian Play Back Singer Sonu Nigam Nevaan Nigam කියන විදියත් බලලා කොහොමද කියලා කියන්නකෝ....

Post Your Comments
    Name * :
    Comments* :
    Human User Verification* :
    Your Comments....
    marai kollo
    bandara
    I LIKE TAMIL SONG
    lak.......
    so,beautifullllllllll..........
    Neleesha
    wooow.... lassanai.aththatama
    ravish
    maxa..... song .. i really love Tamil movies
    dhanesh
    wish u\\\'r all the best hodama  hodai supper------------------------------
    kusum kandy
    maxxxxxxxxxxxxxxxxxsa wennama keyanawa podi eka super.,,,,,,,,,,,,,.....
    sahan
    supperrrrrrrrrrrrrrrrhhhhhhhhhhhh work son. 
    nishantha kandy
    nice song.........super...patta pata pata
    kasunika
    sonuta vada nevaan super........ kute son nevaan... I LOVE YOU SO MUCH SON...... ALL THE BEST... GO HEAD....
    sewwandi
    patta padhiri song 1ka.
    Ruwan perera - Chilaw
    Super song
    sanju perera
    Niyametama kiyanne nevaan, anagathe supiri gayakayek............
    Teena
    superb..................................................................................................................
    dilini
    podi 1 kiyanawa sweet
    harshani
    I like it  maruuuuuuuuuuuuuuuuuuuuuuuuuune niymai
    THILINA MADUSANKA ...warawewa
    very nice song
    kasu
    WERI WERI NICE...............
    MOHAMED ISHAN
    nice song
    sasi
    we nice song... we like it too much
    Thushara Perera
    woww...nice work!!!!!!!!
    nifa******
    wow,this is a nice a tune.i like it very much ,super!
    Lalith deshapriya
    We like this song :)   just listen  "mayakkam enna " film songs /.. thats also good and its too from lyrics & sang by danush.
    sooriyan
    nice
    nisal
    maxxxxxxxxaaaaaaaaaaaaaa
    LAKSHITHA
    Recent Post
    | Home | Hirufm Main Page | Asia Broadcasting Home | About Us | Contact Us |
    Copyright  Asia Broadcasting Corporation Private Limited. Site by 3CS