This is Ashanthi's TRY....!!! | මෙන්න අශාන්තිගේ Try එක...
Saturday, 26 November 2011 - 06:51 PM
Bookmark and Share
Comments (13)
Views 3931 Times

ආශාන්ති අපේ ලංකාවේ ඉන්න Hip-Hop රැජිණ විදියටයි සලකන්නේ. ඇත්තටම ඇය දක්ෂ ගායිකාවක්. ලොකු ටී-ෂර්ට් එකයි, බැගී කලිසමයි ඇඳලා, කැප් එක පැත්තට දාලා යකඩ චේන් එක දාගෙන ඉන්න අශාන්ති බැලු බැල්මටම චන්ඩි කෙල්ලෙක් වගේ. දැන් අශාන්තිට ඕනේ මේ Style එක වෙනස් කර ගන්න. ඇඳුම් පැළඳුම් වෙනස් කරනවා වගේම, Hair Style එකත් අශාන්ති වෙනස් කරලා.

Ashanthi - www.hirufm.lk

ඒ වගේම හෝ ගාලා දැන් Gym යනවලූ ඇඟත් බස්ස ගන්න. මේ විදියට ගියොත් අශාන්තිගේ සෑහෙන ලොකු වෙනසක් අපිට දකින්න හම්බවෙයි. ඒ කියන්නේ ළඟඳිම සාරියක් ඇඳගෙන Sing කරන අශාන්තිව අපිට දකින්න පුළුවන් වෙයි. ඒ දවස එනකම් අපි ආසාවෙන් බලන් ඉන්නවා. ඒ වගේම මේ අළුත් වෙනසට අපි අශාන්තිට සුබ පතනවා.

Ashanthi - www.hirufm.lk

Post Your Comments
    Name * :
    Comments* :
    Human User Verification* :
    Your Comments....
    nice good news
    nanda doha
    He he heeeeeeeeeee.apith balan inne ASh ehema venakam .....
    Faz
    let's see how she looks after a such change
    ashan
    sinha hama porawagaththa nariyata una wade weida ape A tath? Monawa unath dan thiyana hotttt look eka GINDARA wage apita nam.
    Chamara Madushan
    sinha hama porawagaththa nariyata una wade weida ape A tath? Monawa unath dan thiyana hotttt look eka GINDARA wage apita nam.
    Chamara Madushan
    hello.........
    mihiran
    fatta akke. keep it up!,,,,
    Sandun prasanna
    ASAI BLANNA
    CJ
    We always with you Ashanthi. We love you ....
    Dilrukshi Amarasinghe
    Sinduth wenas karaida????? :P :PNaththam Sari adan Rap karaida??? patta wenasak balaganna puluwan wei habai.... ela Asha... :)
    [ : Chooti Malli : ]
    ???????? ????? ????? ????? ??.... :P :P
    [ : Chooti Malli : ]
    ewenasa enakal noiwasillen innawa.akke suba pathum.
    nimali
    nice try
    eranda
    Recent Post
    | Home | Hirufm Main Page | Asia Broadcasting Home | About Us | Contact Us |
    Copyright  Asia Broadcasting Corporation Private Limited. Site by 3CS