Truth of unconventional story (Part 2) | අසම්මත කථාවේ ඇත්ත.. ! - II කොටස -
Thursday, 29 September 2011 - 08:28 PM
Bookmark and Share
Comments (15)
Views 8509 Times

අපි මේ සම්බන්ධයෙන් කතා කළේ සනත් නන්දසිරි මහත්තයා සමග. සනත් නන්දසිරි මහත්මයා ඔබතුමාවත් යොවුන් නිලියක්වත් සම්බන්ධ කරලා කට කතාවක් web sites වල ප‍්‍රචාරය වුණා. මොකක්ද ඇත්ත මේ වගේ කතාවක් ඇති වෙන්න හේතුව.

සාමාන්‍යයෙන්  ඕප දූප පල කිරීමෙන් තමන්ගේ web sites  ජනපි‍්‍රය කර ගැනීමේ ක‍්‍රමයක් වර්තමානයේ පවතිනවා. ඉතිං ඒක හොද කාරණාවක් නෙමේ. මොකද ඒකෙන් ගුරුවරයෙකුට, ඔනෙම හොඳ මිනිහෙකුට මඩ ගහන්න පුළුවන්. සමහර අය විනෝදාංශයටත් මේව කරනවා. තව අය හිතාමතාම තරහටත් කරනවා. ඉතිං මේ වගේ දේවල් ඉක්මනින් ම රටින් තුරන් කරන්න ඔනේ. වගකිව යුත්තන් මේ  ගැන කටයුතු  කරන්න  ඕනේ කියලයි මං කියන්නේ.


එතකොට මේ වගේ දේවල් ඔබතුමා ගැනම හැදෙන්න තියෙන උවමනාව මොකක්ද?

මං කිව්වනේ මගෙන් ඔය ගැන අහන්න එපා කියලා. ඔයාට කියන එක තේරෙන් නෑනේ.

සමාවෙන්න සනත් නන්දසිරි මහත්මයා, අපි උත්සාහ කරන්නේ ඔබතුමාව අපහසුතාවට පත් කරන්න නෙමේ. මේ ගැන හරි තොරතුරක් ඔබෙන්ම දැන ගන්න.

ඔව් කියන්න.

 

එතකොට ඔබතුමා හිතන්නේ මේ වගේ කතාවක් හැදුනේ පෞද්ගලික පලි ගැනීමක් නිසා කියලද?

සමහරවිට එහෙම වෙන්නත් පුළුවන්. නිකං ඉන්න බැරි කට්ටියකගේ වැඩක් වෙන්නත් පුළුවන්. ඔය කතාවට කියන්නේ පාරේ යන මිනිස්සුන්ට හූ කියන මිනිස්සුත් ඉන්නව කියලා. අන්න එහෙම තරුණ කැලකුත් මේ රටේ ඉන්නවා. මේ වගේ වැඩ කරන්නේ රස්තියාදු කාරයෝ තමයි.

එතකොට මේ ගැන ඔබතුමා නීතිමය පියවර අරගෙන තියෙනවාද?

හැමදේකටම නීතිමය පියවර අරගෙන තියෙනවා. ඒ හින්දා මේ ගැන වැඩිය කතා කරන්න හොද නෑ.

සනත් නන්දසිරි මහත්මයා මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන තිබුණත්, උදයන්ති කුලතුංග මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන තිබුණේ නෑ.

Post Your Comments
    Name * :
    Comments* :
    Human User Verification* :
    Your Comments....
    good
    chamila
    Thamange Amma Thaththata wath noslakana jara minissu oya wage guruwarayekuta katha hadala thiyenne
    Prasanna Ruwan Kumara
    Waradak kalath sithakin nowe.....ridawanne paliganne ai???????
    Cool
    aiyoooo wade waradunahama itin baba enna hdanawa.
    madushanka
    mulu lowa magen Asaawi..oba gena kumak kiyamdo ????????
    Raj
    Me thoratura Attada bobuda kiyana kawruwath danne na hariyatama.matanam  hitenne boruwak kiyala. me katawa athtanam  udayanthige charitheta awadanaya ganna udayanthima kara wadakda danne na. mokak unath apita uwamana nunge kehelmalne
    kasun maduranga
    oki kohomath baduwa ne...? paw appa ara thatta yaaaaaaaaaaaaaaaa............!
    s/ch
    aya baba,night club akata giyanam aya gena bala ganna pulu wan
    best
    meka aththada borudaaaa   udayanthiiiiiiiiiiiiiii?????
    Wennappuwa Stand
    wade waraddagena loketa mattu unama BAILA kiyanawa... 
    nadee kandy
    hiru  niyama wadak
    peshala italy
    Ela Wadak ------->>>>Kata Uththara Ne Dennatama>>>>>>
    Mohan
    "Bambaru Nodutu malak pipila ge mada saale......."Kohomada Ban Mal Pipenne Ge Mada Saaalee"
    sunimal - italy
    "Sanda Kelum Galana Paara Kone Seethe Thurulwee..............Mulu Lowata Heren Obai Eyai Rosa Karaththe......"Habai Darling Dannam Lowatama Maattu Wela Thiyennee.....
    Malkanthi N.
    හ්ම්..
    අමාරු කාරයා
    Recent Post
    | Home | Hirufm Main Page | Asia Broadcasting Home | About Us | Contact Us |
    Copyright  Asia Broadcasting Corporation Private Limited. Site by 3CS