Truth of unconventional story (Part 1) | අසම්මත කථාවේ ඇත්ත.. ! - I කොටස -
Thursday, 29 September 2011 - 08:23 PM
Bookmark and Share
Comments (29)
Views 10345 Times

උදයන්ති කුලතුංග… පහුගිය දවස්වලට සෑහෙන කතාබහට ලක්වුණු චරිතයක්. ඇයත් ප්‍රවීන ගායකයෙකුත් සම්බන්ධ කරලා කටකතා රටපුරා පැතිරුනා. ඒත් ඇත්ත මොකක්ද...? ඒ ගැන හරියටම දන්න දෙන්නයි ඉන්නේ.  ඒ උදයන්ති කුලතුංග සහ සනත් නන්දසිරි මහත්මයා. ඉතින් අපි මුලින්ම කතාකළා  උදයන්තිට.

ප‍්‍රශ්නය - උදයන්ති පහුගිය දවස්වල Web sitesවල කතාවක් පැතිරුනා ඔබවත්, සනත් නන්දසිරි මහත්තයත් සම්බන්ධ කරලා. ඒ ගැන ඔබට මොනවද කියන්න තියෙන්නේ.

උදයන්ති - මං හිතන්නේ ඒකෙ තිබුණේ මගේ නම නෙමෙයි. මගේ නම වෙනස් කරලා කුදයන්ති උලතුංග කියලා එකේ තිබුණේ. ඒ වගේම ඒ ප‍්‍රවීන ශිල්පියගෙත් නම වෙනස් කරලයි තිබුණේ. මගේ Fansලා මට Call කරලා කිව්වම තමයි මම ගිහිල්ලා බැලූවේ. මේවා කරන්නේ මානසික ලෙඩ තියෙන අය. මගේ ජීවිතේට මම සනත් නන්දසිරි මහත්තයව ඇත්තට හරි ළගට හරි දැකලා නැහැ. මට හරිම දුකයි, මට කමක් නැහැ මං ගැන මේ වගේ දේවල් කිව්වට. මොකද තරුණ නිළියන්ට කොහොමත් කතා හැදෙනවනේ. ඒත් මේ වගේ ප‍්‍රවීණයෙක්ව සම්බන්ධ කරලා කතා හදපු එක ගැන හරි දුකයි. බුදු දහමට අනුව මේ වගේ වැඩ කරන මානසික පිස්සන්ට ස්වභාවිකව හරි පරිසන් දෙනවා. එතුමාගේ තරහ කාරයෙකුයි මගේ තරහකාරයෙකුයි එකතු වෙලා වෙන්නැති මේ වගේ දෙයක් කරන්න ඇත්තේ.

ප‍්‍රශ්නය - උදයන්ති ඔය දෙන්නා ක්ෂේත‍්‍ර දෙකක. ඒ වගේ ම වයසෙනුත් සෑහෙන්න පරතරයක් තියෙනවා. ඉතිං මේ වගේ කතාවක් ඔය දෙන්නට ම හැදුණේ කොහොමද ? 

උදයන්ති - මං හිතන්නේ පෞද්ගලික තරහක් වෙන්නැති. අපි දෙන්නගෙම තරහකාරයෙක් වෙන්නැති. මේ වගේ කතා හදලා ප‍්‍රචාරය කලාම විශ්වාස කරන මිනිස්සු ප‍්‍රමාණය වැඩියි. ඇත්තටම ඔය කතා පතුරුවන මිනිස්සු හම්බවුනොත් ජීවිතේ දෙන්න පුළුවන් ලොකුම දඬුවම මම ඒ ගොල්ලන්ට දෙනවා.

ප‍්‍රශ්නය - ඔයා මේ සම්බන්ධයෙන් නීතිමය කි‍්‍රයාමාර්ග අරන් තියෙනවාද?

උදයන්ති - නීතියෙන් කි‍්‍රයාමාර්ග ගන්න බැලූවම Lawyer ලා කියනවා නම වෙනස් කරලා දාල තියෙන නිසා නීතිමය කි‍්‍රයාමාර්ග ගන්න බෑ කියලා.  මොනව කරන්නද නීතියේ රැහැනට අහු කර ගන්නත් බෑනේ.

ප‍්‍රශ්නය - උදයන්ති ඔයා, සනත් නන්දසිරි මහත්මයාව පෞද්ගලිකව හඳුනනවාද ?

උදයන්ති - පෞද්ගලිකව මම ළගට දැකලත් නෑ. වචනයක්වත් කතා කරලත් නෑ. ඇත්තටම මම සත්‍යයි කියන්නේ දැකලත් නෑ. කතා කරලත් නෑ.

ප‍්‍රශ්නය - එතකොට ඔයා එතුමාගේ ගෝලයෙක් කියලා කියනවා නේද?

උදයන්ති - එතුමාගෙන් මං කවදාවත් සංගීතය ඉගෙන ගෙන නෑ. මම කැම්පස් එකේ කලේ නාට්‍ය හා රංග කලාව. මං දැකලවත් නෑ ඉගෙනගෙනවත් නෑ.

ප‍්‍රශ්නය - උදයන්ති, අපි නැවතත් අහනවා. ඇයි  මේ වගේ කතාවක් හැදෙන්නෙ ඇත්තේ ?

උදයන්ති - මං හිතන්නේ ඔය කතා හදපු කෙනා සර් එක්ක, සනත්  නන්දසිරි මහත්තයත් එක්ක තියෙන තරහට ම කතාවක් හදන්න බලන්න ඇති. මේ දවස්වල ඉන්න ජනපි‍්‍රය චරිතයක් බලලා මේ කතාවට එකතු කරන්න ඇති. කොහොම වුනත් ජනපි‍්‍රයත්වය නිසා තමයි මේ ඔක්කොම දේවල්. මොකද කවුරුහරි Actress කෙනෙක්ට කතාවක් හදන්නනේ බලාගෙන ඉන්නේ. මට කියන්න තියෙන්නේ මේක පිස්සෙක්ගේ වැඩක්.

ප‍්‍රශ්නය - අවසාන වශයෙන් උදයන්ති ඔයාට මොනවාද කියන්න තියෙන්නේ ?

උදයන්ති - මගේ Fansලාට කියන්න  ඕනේ මේ වගේ මෝඩ මිනිස්සු යවන ප‍්‍රචාර නිසා මං ගැන වැරදි වැටහීමක් ඇති කරගන්න එපා කියලා. මං හරිම අහිංසක කාටවත් කරදරයක් නැති තමන්ගේ පාඩුවේ ඉන්න කෙනෙක්. මේ කතා නිසා ගෙදර සෑහෙන්න ප‍්‍රශ්න ඇති වුණා. මං මානසිකව සෑහෙන්න වැටුණා. මට දුකයි මං ගැන. ඒත් මට කියන්න තියෙන්නේ බුදු දහමට අනුව කවද හරි ඒ අයට පල දෙයි.

ඒ වගේ ම විශේෂයෙන්  හිරුට ස්තුතිවන්ත වෙනවා අපිට මේ වගේ ඇත්ත කියන්න අවස්ථාවක් ලබාදුන්න එක ගැන. මොකද අපිට ඇත්ත කියන්න Media නෑ. Media වල ඔක්කොම යන්නේ බොරු කතා. ඒත් හිරු FM අපිට ඇත්ත කියන්න අවස්ථාව ලබාදුන්නා. හිරු FM එකට සුබ පතනවා.

උදයන්ති සමග කළ මේ සජීවී සංවාදය මෙතනින් අහන්න. මෙම කථාවේ II කොටස බලාපොරොත්තුවන්න..

Post Your Comments
    Name * :
    Comments* :
    Human User Verification* :
    Your Comments....
    kauru monawa kiuwath udayanthi natapu nadagam danne eayane...keedenekuge yata hitiyada...mathakada balanna tikak hithala...
    mkb
    SIR KIWWA..........NEDA
    SIR
    mayaga wda apidakalatiyanawa gahadanna apita kolakadapanna epa 
    osanda
    Mee, Udayanthi kauda kiyala api dannawa. lokayatama yahapathak karapu budu hamuduruwo me wage katha wada walata gawanna epa. ape amry camp eke dapu sellan api dannawa. sanath nandasiri mahaththaya pravinayek. Udayanthi baba wenna epa......
    Sachin
    kathawa aththa unath boru unath anith ayata eken athi pale mokadda kohomath anunge kunu hoyana eka lankawe ayage puruddane.........waddurage siritha dutu de atha patha gamalu he he...
    chamee
    aya honda kenek mona unath kauruwath dakala nahene owa boru dewal mama kamathima niliyak
    sapumal raviranga
    Ginnak nathuwa dumak naginne nahane !
    Ashii
    athakota udayanthi oyage muna thiyena videos gena mokada kiyanna thiyanne???
    me
    atakota kohomada oya sir keyala keuwa. puruda ataharinna ba ne
    ruwan
    udayanthi patta baduwa wel kiyak thibbada
    isa
     oya kityana kathawa atha
    irantha madusanka
    kauru kohoma kuwath lankawe sanskruthiya anagathayedi nathi wena eka nam dan hondatama penawa.....karana deyak karaganna oyala hora rahase eth Lankawe kalawa katha karanna epa. Ape rate kalawa dan thama hisa osawanna patan aran thiyenne...
    miya
    LOL. Oya scene eke aththa neththanam api danne nehe. Namuth ithin Udayanthi satha kiyalanam dannawa xD
    Buddhi
    Ado kavda wali yanne metana ??oona ekek warella.oluwa natat ai kanda paitan..
    Sira_malli
    මෙයත් කියනතරමි හොදක් නෑ...........
    මිරාජ්
    Mun mona karath apita kamak ne. eka ekata kiyala lamay hada gaththath. Eth mun munge wili waha ganna bududahamath ekathu kara gannawa. ekay duka.....
    uday
    Sanath Nandasiri Mahathmaya paw UDAYANTHI Gana API DANAWA  AYA BABA PAW me colour aka wawe thama
    Sudath
    man hithanne youtube eke mokadda ekak thibba..mage girlfriend balanna dunne ne..man dekke me actr:  wage...
    samitha
    hi  
    rashmika malshan
    Udayanthi ethakota baba...
    nandana
    oya babaa wenna hadana kenage hapankam YOU tube eken balaaganna puluwan,,,,,,,,    gihinma balaagannako...
    sarath
    meka nam elamakiri wadak,,elaa elaa.. mewa danna hiru digatama,,mokawat natuwa innakotat kisi gatiyak naha,me wage dewal tibbama apitat podi joliyak tyenwa,atta unat boru unat,,paw affa ara ahinsaka sanath,,niliya nam kohoma unat unam paw... hee hee.. kohoma unat mata nam marenna hinaa,,hahahjahahhahahahahaha------
    danuka nawalage
    ey appa minissunta wena weda nadda tatta wage inna kenkwa kellekuta jodu karala pada hanne ...  
    Rohani Alwis
    mun dennagen apita satha pahakata wadak thiyanawada pissu gayakayekui , gon niliyekui ,, lankawe minisunta nam me wage ewun thmai watinne ekane me rata kawadawath diyunu wenne naththe ..... mun mokak karath apita pan da halo
    hash
    Ape kale sir kenek kiyala thiyanawa Niliyo podhu nama sadhaha bhavitha karana lin kiyala........ mata eka issaratherinne dan therenawa............
    ravan
    udayanthi gena nam katha karala wadak ne.....eka tharuna kollo hodata dannawa.......he he rice n curry .........
    ravan
    Nalu Niliyoo Okkama 1kayiiii Wal heththa
    Supun
    Minissunge Jeewithe Harima Pudumai.......Ginnak Nathuwa Dumak Naginneth Na kiyanawane.....Eath Mama Udayanthi Akkita Harima Kamathiy......Epawenawa Ane......
    Sandamini
    Siraawatama wede Aththada ? boru da ? 
    Darshana
    Recent Post
    | Home | Hirufm Main Page | Asia Broadcasting Home | About Us | Contact Us |
    Copyright  Asia Broadcasting Corporation Private Limited. Site by 3CS