Its not my fault - Surendra | ඒක මගේ වරදක් නෙවේ - සුරේන්ද්‍ර
Thursday, 29 September 2011 - 08:09 PM
Bookmark and Share
Comments (50)
Views 5059 Times

මේ දවස්වල වැඩිපුර කථා බහ වෙන තවත් චරිතයක් තමයි ‘‘සුරේන්ද්‍ර පෙරේරා’’ කියන්නේ. ඔහුට එල්ල වන චෝදනාව ජෝතිපාල මහත්මයාගේ සින්දු විකුණගෙන කනවා කියන එක. මේ ගැන අපි කෙළින්ම සුරේන්ද්‍රගෙන් ඇහුවා.

ප‍්‍රශ්නය : - සුරේන්ද්‍ර මොකක්ද මේ චෝදනාව ?

පිළිතුර : - මම එදා ඉදලම ජෝතිපාල මහත්මයාගේ සින්දුවලට ආසයි. මං ඒ සින්දු කියන්නේ පේ‍්‍රක්ෂකයන්ගේ ඉල්ලීම මත. ඔය කියන විදියට ජෝතිපාල මහත්මයා විකුණාගෙන කෑමක් මං කරන්නේ නෑ. මට ජනප‍්‍රියම සම්මානයක් ලැබුණා. ඒ මගේම ගීතයකට. ඒකෙන්ම ඔප්පු වෙනවා මම එතුමාව විකුණගෙන කන්නේ නෑ කියලා.

ප‍්‍රශ්නය : - ඔයාට කවුරු හරි කියලා තියෙනවද ඔයා ජෝතිපාල මහත්මයාගේ සින්දුවලට අසාධාරණයක් කරලා තියෙනවා කියලා ?

පිළිතුර : - මට පුද්ගලිකව ඇවිත් කියලා නෑ. එහෙන් මෙහෙන් ඇහිලා තියෙනවා.

ප‍්‍රශ්නය : - සුරේන්ද්‍ර ඔයාට කවුරු හරි බලපෑමක් කළා ද එතුමගේ ගීත කිව්වොත් ඔයාට සෑහෙන්න ඉස්සරහට යන්න පුළුවන් කියලා.

පිළිතුර : - නෑ. කිසිම බලපෑමක් නෑ. ඒක මගේ කැමැත්ත.

ප‍්‍රශ්නය : - ජෝතිපාල මහත්මයාගේ සිංදු වැඩිපුර කියන්නේ ඔයාගේ සිංදුවලින් ජනපි‍්‍රය වෙන්න බැරි නිසා ද?

පිළිතුර : - නෑ. ඒක ඔප්පු වෙලා තියෙනවානේ. මම ජනප‍්‍රිය සම්මානය ලැබුවේ මගේ ගීතයකට. මගේ ජනප‍්‍රියත්වය මං ගාව තියෙන්නේ. මට පුළුවන්  ඕනම ගීතයක් කියලා ඒ ගීතය ජනප‍්‍රිය කරන්න.

ප‍්‍රශ්නය : - වැඩිපුරම කට්ටිය කැමති ඔයා ජෝතිපාල මහත්මයාගේ සින්දු කියනවාට ද? ඔයාගේ සින්දු කියනවාට ද?

පිළිතුර : - එක එක පළාත්වලට අනුව තමයි. සමහරක් තැන්වල අපිට ආදරය කරන අය ඉන්නවා. සමහර තැන්වල අපිට වෛර කරන අය ඉන්නවා. හැම ජාතියෙම අය ඉන්න  ඕනිනේ.

ප‍්‍රශ්නය : - ඒ කියන්නේ ඔයාට වෛර කරන අයත් ඉන්නවා ?

පිළිතුර : - මං හිතන්නේ ගොඩක් ආදරය කරන අය තමයි වැඩි.

ප‍්‍රශ්නය : - ඔයා වැඩිපුර හම්බ කරලා තියෙන්නේ ජෝතිපාල මහත්මයාගේ සින්දු කියලා නේද?

පිළිතුර : - එහෙම ඉතින් කියන්න බෑ. මං මගේ ගීතත් ගායනා කරනවා. එතුමාගේ ගීතත් ගායනා කරනවා. ඒ හින්දා ඒක හරියටම කියන්න බෑ.

ප‍්‍රශ්නය : - ඔයාගේ හිතට එකඟව කියන්න. ඔයා වෙන කෙනෙක්ගේ ගීත ගායනා කරන එක හොදද ?

පිළිතුර : - මං විතරක් නෙමෙයි. ගොඩක් අය එහෙම දේවල් කරනවා. සමහරක් අය එතුමගේ ගීත කියලා ඒවා ප‍්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඒත් ජනතාව මගේ ගීත ඉල්ලනකොට ඒක මට ප‍්‍රතික්ෂේප කරන්න බෑ.

ප‍්‍රශ්නය : - ජෝතිපාල මහත්මයාගේ ගීත ඔයාට කලිනුත් කට්ටිය ගායනා කළා. ඔයාට පස්සෙත් ගායනා කරනවා. හැබැයි ජනප‍්‍රිය වුණේ ඔයා කියපු ඒවා. ඔයා හිතන විදියට ඒ ඇයි?

පිළිතුර : - හැම වේදිකාවකම තරගයක් තියෙනවා. රහට කියන කෙනාගේ සිංදු තමයි ජනප‍්‍රිය වෙන්නේ. මගෙන් ඒ සිංදුවලට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඇති. ඒකනේ දැන් අවුරුදු 4ක් 5ක් තිස්සේ තවමත් මම ක්ෂේත‍්‍රයේ රැදිලා ඉන්නේ. ඉතිං පේ‍්‍රක්ෂකයෝ මගෙන් පුන පුනා ජෝතිපාල මහත්මයාගේ ගීතම ඉල්ලනවා. මං ඒ ඉල්ලීම ඉෂ්ට කරනවා. මං වරදක් කරලා නෑ.

මේ සංවාදය මෙතනින් අහන්න..

මේතියෙන්නෙ සුරේනද්‍ර දැන් ගායනාකරන එකල එච් ආර් ජෝතිපාල ගායනාකළ ජනප්‍රිය ගීතයක්


Post Your Comments
    Name * :
    Comments* :
    Human User Verification* :
    Your Comments....
    very.nice.song.surayaaaaaaaaaaaa
    niroshan.074
    surendra aiya  jothige sindu e wediyatala sing karanawa.   eth   uditha jothige sinduwak remix karala   .    ekata mukuth jawryth kiyanne nha.      aneeeeeeee    mehemath lokayakk.
    samanali
    Jothipala maruwa athi dan.. thamange deyak karala puluwannam issarahata gihin pennannako..... 
    ranuka
    Echchara Hithanna Epa Ohoma Yan - congaj
    Eranda
    adde sura munta pissu ban uba sinduwa ahan enna puluwan vidiyakata kiyanawa oya gembo wage kehe gana unta kiyapanko sinduwak kiyanna epa sangeethethakadi stage akata negala wachana dekak katha karanna kiyala kakul wayalin gahanne nethiwa mun kawadda ban hoda wedak kalama apita hodai kiwe.ara chawu chawu wage mun  wala kapana akama thama purudda bathne banne sinhalayo wish u all the best all ways !!!
    MiDuMa
    ane surendra mahattayo,oyagen kawda jothipala mahattayage sindu illanne.oyata stage wala kiyanna hit sindu neti nisai oya ewa kiyanne.tamange hitata ekangawa kata karanna aiye.jothipala mahattayage sindu walin cd gahala oya hoyananne paw salli harida............. 
    nisitha gihan
    oyata talent ekak tiyanawa kiyala mama piligannawa,et hamawelema Jothipala mahattayage sinduwenma goda yanna try karanna epaaaaaa.oya sindu mechchara kal oyawidiyata janapriyawa tibune ewa kanna katawat hakiyawak tibune neti nisa,apita e sindu tawa kalayak ahanna one.oya ewa modify kara kara kiyala ewage rasaya kanna epa.oyata 100%jothi wenna be kawadawat.dan oyata janapriyatwayak tiyana eke tamange deyakin janatawa atarata yanna balanna.nattam oyata wennet ara Priya sooriyasena mahattayage sinduwalin goda yanna hadapu kenata una demai.mama oyagema sindu walatat kamati.et modify karala kiyana jothige sindu walata asa ne.ehema nati unot apita jothigema hadin kiyana sindu ahannat epa wei.irisiyawak ne mama laga.mokada mama gayakayek newene.me mata feel wena widiya.best of luck.
    sampath(pakistan)
    pissu kalinna apa ban
    desahn
    nice  ...................oyage hama song 1 kma kage ewa kiwwath oya ewata sadaranayak karanawa........................kage ewa kiwwath waradak ne a nisa .....................i wish u all the best surendra ayya                        
    thilu
    tamange akak karanna.jote maranna apa devani waratah.th,kumara
    kumara
    i wise u all the best. 
    abudhabi priyantha
    Yes Surendra 100% true 
    choopy (Gampaha)
    You are great aiya................. Wish  you all the best
    HImalshi Tissera
    surendra aiya oyathama best..........oya jothita wada hodata kiyanawa ela ela......me minisunta pissu jothi palage gedra ayath oyata kemathi baya wenda epa oka idiriyata karagena yand.......................ela ela ela chilaw boys elaela
    sadeesh
    ow ow eka ube waradak newe. ubage jathakaye weraddak. uba paw ukkun putha mukuth nodanna
    madusha
    @Iresh , yes mchn 100% true
    sandy
    Surendra u r great. me rate minissu hari kuhakai. irisiyawe palenawa . oya maara talent ekak thiyenawa . api aasai oyagen hama sinduwakma ahanna , hama sinduwakatama oya sadharanayak karana nisai minissu kamathi oyage kata hadin jothplage sindu unath ahanna . oyage aluth sinduth lassani. well done Surendra . All da best 
    Sandy
    Godak aya irisiyawata kiyana katha surendra ayya.mama nam wediya parana sindu ahanna kemathi nehe.Eth den jothige sindu ahanne surendra perera nisa.
    Iresha
    i wish u all the best surendra ayya.
    sanduni
    Surendra ...  kage sindu kiwath oyata talent 1 tiyenawa. me lankawe minissunge hati irisiyawa owa ganan ganna epa. GOOD LUCK
    SADA
    mada wedi tharamata goda aiya.good luck
    Nalinda Rajapaksha
    You have awakening the sleeping lazys,but when they are awake they coudn't tolerate your success,this is the really typical sri lankan style,Don't worry Surendra you are only wining,not loosing with them,Good luck from Melbourne
    Manjula Withanage
    jothipalge sindu ahana aya kohomath eyage sindu ahanawa. jothipalage sindu ahanne nethiayth surendragen passe ahanna gatha.  eka nisa awulak  ne.
    kasun gampaha
    niyamai oyage sinduwa,elakiri good luck
    NAYOMI, Nochchiyagama
    Surendra kiyanne elama kollek, surendrata issarahata yanna nodi passata adina eka sinhalayage puruddane. kage sindu kiwwath hodata kiyanawanam gooooooooooooooooooooooooooooooood luck........ Aiya...........
    Nalinda Trinco
    good luck 
    madusha perera
    good luck 
    madusha perera
    All these negative comments are because of utter jealousy. Sri Lakan music arena has found great voice after a long time. Some people can't tolerate others success. Surendra's voice is unique,invincible and unmatchable. This sort of hypocrisy can only be seen in Sri Lanka. The song titled "Country Road" was song by many singers. Whoever sings that song it is so famous even today. Because hypocrisy is not a part of western culture. Go a head Surendra. You also have a lot of fans around the country. Don't get disappointed by anybody's criticism. Good Luck 
    Indika Fernando
    OYA SONG TIKA JOTHI WAGEMA HODATA KIYANAWA>>> EPITA Echcharai One ...Surendra = JothipalaMeka tama atta... ekata godak ayata jelous.... ekai me... apita sinduwa hodata rahata ahanna kiyanna surendra... oyata jaya....
    Kapila
    Oya Giya Athme Jothpala wenna one... Eyage tharuna kale hadamai oyata tiyenne .... oya Jothige songs kiyanna ... Oya tama LANKAWENMA BEST SINGER ...
    Gayan
    oya janapriya une jothipala mahaththayage sindu nisa oya mudal hoyanneth etuma nisa eka amathaka karanna epa.oya jothi pala mahaththayage sindu netuwa oyage sindu kiwwanam surendra kiyala kenek lankawe nehe oyata ada inna rasikayan kauruwath nehe.eka nisa etumage geetha vinasa karanne netuwa gayana karanna.suba pathanawa...
    nilantha
    surendra the best...we like u!!!!
    shamal
    I Like
    jordan lalith
    I Like
    Lalith
    we love your talent............
    Pradeep De Silva
    KOHOMATH JOTHIGE GEETHA WIKUN KANNA EPA., DAN OYA JANAPRIYAI E NISA OYAGE EWA WITHARAK KIYANNA. ALL THE BEST, WIKUN KANNA EPA,
    nimanthi
    wtever u looser.
    madusha
    KAURU SINDU KIUWATH WADAGATH WANNE MUL GAYAKAYAGE SIDUWATA HANIYAK NOKARANAWANAM TAMI ENISHA KISIMA KENEKUTA KIYANNA BHA KAGE SINDU KIVWATH E SINDUWA VEKUNAGANA KANAWA KIYALA.  SUBA PATUM SURENDRA 0039 3205549288
    THILAK
    Owa ganan ganna epa Surendra ayiya.. oya mona song eka kuwath full hit wenawa .. api oyath ekka innawa hemadaama. asawen innawa oyage thawa aluth songs ahanna. wish you all the best Surendra Ayiye !!
    Dinesh
    Digatama Kiyanna...api kemathi....
    Hasitha
    Ai surendra aiya oya kiyana ma song 1 mama godak like puluwannam oya ma song 1 kawadahari kiyaddhi plz mage nama kiyanna.......Mama Suranga fernandoMoratuwa.
    Suranga fernando
    surendra is the best.no one can beat him.good luck surendra.
    asiri s fernando
    he's the man. we like him as always.
    ASANKA
    Jothigeee Sindu Prsidda Unama Anek Gayakayannge Sindu walata Thenak Nethiwena Nisa Gayakyo Kemathi nehe Aka Thmaii Aeththa
    Supun
    stage eke kiwwata kamak naha but record karala vikunana eka waradi...
    nuwan perera
    Jothigeee Sindu Prsidda Unama Anek Gayakayannge Sindu walata Thenak Nethiwena Nisa Gayakyo Kemathi nehe Aka Thmaii Aeththa
    Supun
    kauru monawa kiwwath Surendrata lankiya janathawa innawa.
    UDARA
    Ela Ela.................I Like It
    sadee
    Ado.. ela kiri.  kollek goda yanakota kakulen adinna hoda na
    Nalin perera
    Kaage Sindu Kauru Kiwwath Sinduwa Hondaman Apita MOKO......
    Sandun
    Recent Post
    | Home | Hirufm Main Page | Asia Broadcasting Home | About Us | Contact Us |
    Copyright  Asia Broadcasting Corporation Private Limited. Site by 3CS