Monday, 16 July 2012 - 05:14 PM
අපි මේ කතා කරන්න යන්නෙ එයා ගැන හැදුණු කට කතාවක් ගැන. ෂෙරිල් ෆීල්ඞ් එකට ඇවිත් වැඩි කාලයක් නෑ... හැබැයි එයාට ඇති පදමට කට කතා නම් හැදුනා... ඒ මොකද, ඒවා ඇත්ත ද අහන්න අපි ෂෙරිල්ට කතා කළා. ෂෙරිල් මේනකත් එක්ක පේ‍්‍රම සම්බන්ධයක් පටන් අරගෙන කියලා කතාවක් මේ දවස්වල පැතිරිලා යන හින්දා අපි මුලින්ම ඇහුවේ ඒ ගැන. ෂෙරිල් ඒ කට කතාව සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කළා. මේනක එක්ක පේ‍්‍රම සම්බන්ධයක් තියා සාමාන්‍ය හිතවත්කමක්වත් නෑලූ. ෂෙරිල් කියන්නේ මේ කට කතාව ගැන ඉස්සෙල්ලම දැන ගත්ත දවසෙ එයා කිව්වේ ‘‘ ඒ කොල්ලා එක්ක ... Read More
Wednesday, 02 May 2012 - 01:03 AM
හිරු එෆ්.එම්. ඉතිං කවදත් කලා ලෝකෙ සිද්ධවෙන දේවල් ගැන උනන්දුවෙන්නේ ඉන්නේ. ඒ ගැන අපේ කලාකරුවොත් දන්නවා. ඒ නිසා මොනවා හරි විශේෂ කලා කටයුත්තක් තියෙනවානං මුලින්ම ඒ ගැන අපිට කියන්නත් ඒ අය අමතක කරන්නේ නෑ. ඔන්න උදාරිත් අලූත් වැක් කරලලූ. රඟපාලා විතරක් මදි කියලා හිතිලද කොහෙද උදාරි සිංදුවකුත් කියලා. ඉස්සේල්ලාම මේ සිංදුව උදාරි ගෙනත් දුන්නේ අපිට.
සිංදුව හදලා තියෙන්නෙ භාතිය & සන්තුෂ්ගෙ Studio එකේ....ඒ කිවුවෙ සිංදුවෙ Music & Melody හාතියගෙ....සිංදුව ලියලා තියෙන්නේ නව පරපුරේ ගීත රචකයෙක්.....ඒ තමයි සම්පත් ප්‍රනාන්දුපුල්ලේ....
මේ ... Read More
Friday, 23 March 2012 - 12:40 PM
දැක්කද ? අනේ ඇත්තයි.... උදයකාන්තගේ වැඩ වයසට ගැළපෙන විදියට ද ?
මේ ෆොටෝ එක දැක්කාහම අපිට එහෙම හිතුනා. හැබැයි එහෙම හිතලා විතරක් නවතින් නැතුව උදයකාන්තටම කතා කරලා මේ ගැන ඇහුවා. අනේ පව් බලාගෙන යනකොට මේක උදයකාන්තට කවුදෝ ගහපු මඩක්. එයාට තරහකාරයෝ නං නැහැල්ලූ. ඒ උනත් එක එක විදියෙ ආසාවල් තියෙන, වෙන වැඩ නැති මිනිස්සු කරන මේ වගේ දේවල් ගැන උදයකාන්ත එච්චර පුදුම වෙන්නේ නං නෑ කිව්වා. මේ ෆොටෝ එකත් බැලූවම ඔබට තේරෙයි කරලා තියෙන්නේ මොකක්ද කියලා. අපිත් ඕපාදූප නං හොයනවා තමයිි. හැබැයි චරිත ඝාතනයට නං අපි විරුද්ධයි. ඒ හින්දා ... Read More
Wednesday, 07 March 2012 - 11:05 PM
මාර්තු 06 වෙනිදා අපට ලැබුණේ නරක ආරංචියක්. ඒ විශාරද නන්දා මාලනී, සුරේෂ් මාලියද්ද වගේ අපේ සංගීත ශිල්පීන් කිහිප දෙනෙක්ව කුවේට් ගුවන් තොටුපළකදී අත්අඩංගුවට ගත්තයි කියන කාරණය. ඒ හින්දම අපි මේ ගැන විස්තර හෙව්වා. සිද්ධ වෙලා තියෙන්නේ මේකයි.
කුවේට්වල තියෙන ප්‍රසංගයකට සහභාගිවෙන්න අපේ සංගීත ශිල්පීන් හය දෙනෙනක් ලංකාවෙන් පිටත් වුණා. මේ අය කුවේට් එයාර්පෝට් එකෙං බහිනකොට හරියටම හවස 6.00 යි. මේ වෙලාවේ එයාපෝට් සිකියුරිටි එකෙං මුලින්ම සුරේෂ් මාලියද්දව එක්කගෙන ගිහිං තියෙනවා. කුවේට් නිලධාරීන්ගේ හිතෙන හිතෙන වෙලාවට ... Read More
Wednesday, 07 March 2012 - 09:59 PM
රොෂාන් රණවන, පූජා උමාශංකර් කියන්නේ අපිට නුහුරු නුපුරුදු ජෝඩුවක් නොවෙයි. අපි අනනත්වත් පහුගිය කාලේ පුරාවටම හුඟක් චිත්‍රපටවල මේ දෙන්නව පෙම්වතුන් විදියට දැක්කා. ඔන්න මේ දෙන්නා ගැනත් කට කතාවක් ආරංචි වුණා. රෙෂාන්ගේ ළඟම හිතවතුන් කීප දෙනෙක් අපිට කිව්වා පූජායි, රොෂානුයි මුණ ගැහුණම දෙන්නා කතා කරන්නෙ දෙන්නගෙ අනාගතේ ගැනලූ. අනික එක පාරක් රොෂාන් එයාගෙ යාලූවෙක්ට කියලා තියෙනවලූ. පූජා වගේ කෙනෙක්ව තමයි බඳින්න හොයන්නෙත් කියලා. වැදගත්ම කාරණය මොකක්ද දන්නවාද? අපි රොෂාන්ගෙන් ඇහුවාම පූජාව බැදලා ඉන්දියා ... Read More
Saturday, 04 February 2012 - 01:12 AM
"සම්පත් ශ්‍රී රෝෂන්ගේ පෙම්වතිය - මේනකා පීරිස්"
මේකෙත් ඇත්ත නැත්ත මොකක් ද කියලා අපි හොයන්න ඕනිනේ. ඒ නිසා අපි කතා කළා සම්පත්ට.
වටින් ගොඩින් ප්‍රශ්න අහලා සම්පත්ව කොටු කර ගන්න හැදුවත් සම්පත් නෙමෙයි අපිට අහු වුණේ. කොහොම වුණත් කතාව ගිහින් තියෙන්නේ සම්පත් නිතර නිතර මේනකාව මුණ ගැහෙනවා, සෙට් එකේදිත් දෙන්නගේ මුකුළුව වැඩියි, ඒ මදිවට ෂුටින් ඉවර වුණාම මේනකාව සම්පත් පරිස්සමින් ගෙදරටත් ඇරලවනව කියලයි.
ඒ වුණාට සම්පත් කියන්නේ ජනප්‍රිය අයට ඔය වගේ කතා කොහොමත් හැදෙනවා කියලා. මීට කලිනුත් එක එක නිළියෝ සම්බන්ධ ... Read More
Monday, 23 January 2012 - 10:45 PM
හේමාල්.... කවුද මේ හේමාල් ?
මේ ඉන්නේ ....
දැන් දන්නවානේ කවුරු ගැන ද අපි මේ කියන්නේ කියලා.
මෙයා ෆීල්ඩ් එකට ඇවිල්ලා වැඩි කාලයක් නෑ. හැබැයි හරි ඉක්මනට ජනප්‍රිය වුණා. ඒ හින්දම එයාගේ පෞද්ගලික ජීවිතේ දේවලූත් හරි ඉක්මනට එයාගේ රසිකයෝ දැන ගත්තා. මේ දවස්වල හැමෝම කතා බහ වෙනවා තරුණ, ජනප්‍රිය, රූමත් නිළියක් එක්ක හේමාල්ගේ එෆෙයාර් එකක් තියෙනවයි කියලා...ආරංචියේ හැටියට ඒ නිළිය තමයි ශලනි තාරකා.ඉතින් අපි මේ ගැන කෙලින්ම හේමාල්ගෙන් ඇහුවා. එයා නම් කියන්නේ තමනුත් ශලනිත් අතර තියෙන්නේ නොබිදෙන යාළුකමක් විතරයි කියලා. ... Read More
Saturday, 14 January 2012 - 06:17 PM
එදා නදීශයි අද නදීශයි ගත්තොත් අපිට රූපේ ලොකු වෙනසක් දකින්න පුළුවන්.
අපි මේ කියන්නේ නදීශා හේමමාලි ගැන. ඉස්සරට වැඩිය නදීශා දැන් සුදුවෙලා. ඒ අපේ ජනප්‍රිය ගායිකාව කේ. සූජීවා පිටරටින් ගෙන්නපු බෙහෙතක් බීපු හින්දලූ. මේ කතාවෙ මොකක් හරි ඇත්තක් තියෙනවද කියලා අහන්න අපි නදීශාට කතා කලාම එයා කිව්වේ එහෙම ඛෙහෙතක් ගැන එයා අහලවත් නෑ කියලා. එයා සුදු වෙන්නේ හිත පිරිසිදු හින්දලූ. අනුන්ගේ හිත් කියවන්න අපිට බැරි හින්දා අපි කතාව එතනින්ම නතර කරලා සූජිවාට කතා කළා. සූජිවා නම් එයාගේ Treatment Center එකේ කෙට්ටු වෙන්න, සුදුවෙන්න ... Read More
Monday, 09 January 2012 - 04:01 PM
මේ දවස්වල ශිහාන් මිහිරංග ගැනත් බොහෝ කටකතා පැතිර යනවා. ඒ නිසා අපි හිතුවා ශිහාන් එක්ක කතා බහ කරන්න.ප‍්‍රශ්නය - ශිහාන් ඔයාගේ අලූත්ම සින්දුව මේ ඇස් දිහා බලා සින්දුවේ සම්පූර්ණ අයිතිය ඔයාටම ගන්න මිලියන 10කටත් වඩා වියදම් කළා කියන්නේ ඇත්තද ?පිළිතුර - ඒක බොරු ආරංචියක්. ලංකාවේ හැටියට සින්දුවක් මිලියන 10කට ගන්න එක එක පැත්තකින් මෝඩකමක්. අනිත් එක ඔහොම නිවුස් එකක් යන්නේ මෙතෙක් කල් ශිහාන් මිහිරංග තමන්ගෙම සින්දු විතරයි කළේ. දැන් වෙනින් කලාකරුවන් එක්කත් එකතු වෙලා සින්දු කරනවා. දැන් ගීත 04ක් විතර නිකුත් වුණා.ඒකත් ... Read More
Monday, 26 December 2011 - 02:20 PM
ගායනයට, රංගනයට වගේම නර්තනයටත් විශේෂ දක්ෂකම් තියෙන කෙනෙක් තමයි දුෂ්‍යන්ත් වීරමන් කියන්නේ. පසුගිය දා අපිට දුෂ්‍යන්ත් ගැන අමුතුම දෙයක් ආරංචි වුණා. ඒ නිසාම අපි දුෂ්‍යන්ත්ට කතා කලා.
ප‍්‍රශ්නය - දුෂ්‍යන්ත් කොහොම ද?දුෂ්‍යන්ත් - හොදින් ඉන්නවා. Album එකත් කලා. පොතත් නිකුත් කළා. ඒ වැඩ කෙරෙන විදිය ගැන බලාගෙන ඉන්නවා.ප‍්‍රශ්නය - පසුගිය දවස්වල ඉන්දියාවේ තමයි හිටියේ නේද?දුෂ්‍යන්ත් - ම්හ්... නෑ මම ලංකාවේ හිටියේ. ප‍්‍රශ්නය - නෑ නෑ ඔයා ඉන්දියාවට ගියා. දුෂ්‍යන්ත් - ම්හ්. ගිය සුමානේ වාගේ දවස් දෙකකට විතර පොඩි Trip ... Read More
Tuesday, 20 December 2011 - 03:08 PM
centigradz ශී‍්‍ර ලංකාවේ ජනපි‍්‍රයම සංගීත කණ්ඩායමක්. නමුත් අපිට දැනගන්න ලැබුණා දැන් Band එකේ කට්ටිය වෙන වෙනම වැඩකරන්නත් පටන් අරන් කියලා.අපි මුලින්ම කථාකළේ centigradz සංගීත කණ්ඩායමේ උදයට
උදය.......... සසුමන් සලයි... ඔයාගේ අළුත්ම සින්දුවමේ සින්දුවේ සංගීත අධ්‍යක්ෂණය තුසිත් ද ?නෑ ඒක පෞද්ගලිකව මං කරපු සින්දුවක්,දැන් වෙනද ඔයාලගේ හැම සිංදුවක්ම කලේ තුසිත්...ඇයි මේ සිංදුවට තුසිත් සම්බන්ධ නොවූයෙ ?දැන් මෙහෙමයි උරුමය Album එකේ මම තනියෙන් සිංදු Sing කරලා තියෙනවා ඒ වගේම ඒ අතරෙහි අපි 3 rd party වැඩ වලටත් දායක වෙනවා. ඒකියන්නෙ ... Read More
Wednesday, 07 December 2011 - 11:17 PM
Why this Kolaveri Di ....
ලෝකේ පුරාම ඉන්න රසික රසිකාවියන් අතරේ මේ දවස්වල ගොඩාක් ජනප්‍රිය Tamil සින්දුවක්. ලබන අවුරුද්දේ Release වෙන 3 කියන Film එකේ තමයි මේ සින්දුව තියෙන්නේ.
සින්දුව ගැන කතා කරන්න කලින් අපි මේ Film එක ගැන විස්තර ටිකක් හොයලා බලමුකෝ. 3 Movie එක අධ්‍යක්ෂණය කරන්නේ සුපිරි නළු රජිනි ඛාන්ත්ගේ දුව අශ්චර්යා. එතකොට Movie එකේ රගපාන්නේ අශ්චර්යාගේ Husband ධනුෂ් එක්ක Shruthi Hassan. ධනුෂ්ගේ තාත්තා ඒ කිව්වේ අධ්‍යක්ෂ කස්තුරි රාජා තමයි 3 Movie එක නිෂ්පාදනය කරන්නේ. ඒ කියන්නේ මේක පවුලේ වැඩක්.
රජිනි ඛාන්ත්ගේ බෑනා ධනුෂ්, ධනුෂ් කිව්වට ... Read More
Saturday, 26 November 2011 - 06:51 PM
ආශාන්ති අපේ ලංකාවේ ඉන්න Hip-Hop රැජිණ විදියටයි සලකන්නේ. ඇත්තටම ඇය දක්ෂ ගායිකාවක්. ලොකු ටී-ෂර්ට් එකයි, බැගී කලිසමයි ඇඳලා, කැප් එක පැත්තට දාලා යකඩ චේන් එක දාගෙන ඉන්න අශාන්ති බැලු බැල්මටම චන්ඩි කෙල්ලෙක් වගේ. දැන් අශාන්තිට ඕනේ මේ Style එක වෙනස් කර ගන්න. ඇඳුම් පැළඳුම් වෙනස් කරනවා වගේම, Hair Style එකත් අශාන්ති වෙනස් කරලා.
ඒ වගේම හෝ ගාලා දැන් Gym යනවලූ ඇඟත් බස්ස ගන්න. මේ විදියට ගියොත් අශාන්තිගේ සෑහෙන ලොකු වෙනසක් අපිට දකින්න හම්බවෙයි. ඒ කියන්නේ ළඟඳිම සාරියක් ඇඳගෙන Sing කරන අශාන්තිව අපිට දකින්න පුළුවන් වෙයි. ඒ දවස එනකම් අපි ... Read More
Monday, 14 November 2011 - 11:55 PM
මේ දවස්වල සෑහෙන කතා බහට ලක්වන සුපර් සික්ස් ෆිල්ම් එක ගැන දැන කියා ගන්න අපි කතා කළා ඒ ෆිල්ම් ඒකේ ඩිරෙක්ටර් උදාර පල්ලියගුරුට.
කොහොමද ෆිල්ම් එකේ මේ දවස්වල කටයුතු. ?
අපි දැන් චිත‍්‍රපටයේ පූර්ව ප‍්‍රචාරක කටයුතු ආරම්භ කරලයි තියෙනනේ.
ඇත්තටම සුපර් සික්ස් ෆිල්ම් එක මෙච්චරටම ප‍්‍රමෝට් කරන්න හේතුව මොකක්ද ?
ඒක බොහොම පැහැදිලි කරුණක්. සුපර් සික්ස් තමයි ලංකාවේ වැඩිම පිරිවැයක් දරලා නිෂ්පාදනය කරපු චිත‍්‍රපටය, රුපියල් ලක්ෂ 930ක්. ඉතින් මේ පිරිවැය සෙවීමේ කාර්යයේදි අපිට සිද්ධ වෙනවා මේ ෆිල්ම් ... Read More
Sunday, 06 November 2011 - 10:16 PM
වෙනදානම් ඉරාජ් ගැන අපි කතා කරන්නේ මොකක් හරි නෝටි වැඩක්....
ඒ උනාට මේකනම් ඉරාජ්ගේ නියම වැඩක්....
ඉරාජ් වීරරත්න Hollywood Music in Media Awards 2011 වල World Music කියන Category එක යටතේ Awards තුනකට Nominate වෙලා තියෙනවා. මේ සම්මාන උළෙල පැවැත්වෙන්නේ මේ මාසේ 17 ලොස්ඇන්ජලීස් නුවර කොඩැක් Theatre එකේ.ලොව වටා සිටින දක්ෂතම කලාකරුවන් මෙම සම්මාන උළෙලේ සම්මාන සඳහා නිර්දේශ වෙලා තියෙනවා. ඒ අතර ඉරාජ් වීරරත්නද සිටීම අපේ රටට මහත් ආඩම්බරයක්.
මේ සම්මාන ශ්‍රි ලංකාවට ගෙන ඒමට ඉරාජ්ට හැකි වේවා කියලා අපිත් Wish කරමු නේද......
වෙනදානම් ඉරාජ් ගැන අපි කතා කරන්නේ මොකක් ... Read More
Wednesday, 19 October 2011 - 09:20 AM
ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නායක ඩිල්ශාන් ගැන මංජුලා කථා කරයි.
මංජුලා කොහොමද ජීවිතේ?
මේ දවස්වල ටිකක් කාර්ය බහුලයි. තව චූටි සාමාජිකයෙකුත් පවුලට එකතු වෙලානේ ඉන්නේ.
ඩිල්ශාන් කි‍්‍රකට් ටීම් එකේ කැප්ටන් වුණ එක ගැන මොකද හිතන්නේ. ?
ඒක ලොකු ආඩම්බරයක්, බිරිදක් විදියට. ඇත්තටම මම මෙහෙම දෙයකුත් කියන්න ඕනි මම ලොකුවට ඒ පැත්තෙන් දකින එක්කෙනෙක් නෙමෙයි. මම ඩිල්ශාන් සෙල්ලම් කරන විදියට තමයි ගොඩක්ම ආස කළේ. නමුත් මේ කාලේ මම් හිතන්නේ ඩිල්ශාන්ගෙන් මම ඒ ආස කරපු විදිය ටිකක් නැවතිලා තියෙනවා කියලා ... Read More
Tuesday, 04 October 2011 - 10:35 PM
Chammak Challo කියන්නේ ලෝකේ ගොඩක් රටවල් වල Music charts වල Top 10 අතරට ඇවිත් තියෙන ජනපි‍්‍රය සිංදුවක්. මේ සිංදුව තියෙන්නේ ෂාරුක් ඛාන්ගේ සිහින නිර්මාණය Ra One Film එකේ.
මෙන්න "Ra One" ගැන විස්තර ටිකක්....අධ්‍යක්‍ෂණය - Anubhav (අනුභව් සිංහා)නිෂ්පාදනය - ෂාරුක් ඛාන්, ගෞරි ඛාන්නළු නිළියන් - ෂාරුක් ඛාන්, කරීනා කපූර්, අර්ජුන් රාම්පාල්, රජිනි ඛාන්ත්, සංජේ දත්... හින්දි, දෙමළ, තෙළිගු, ජර්මන් කියන භාෂා තුනෙන්ම නිෂ්පාදනය කරන "Ra One" වෙනුවෙන් ඩොලර් මිලියන 25ක් විතර වැය කරලා තියෙනවා කියලයි ආරංචි වෙන්නේ.මෙච්චර වියදම් කරලා නිර්මාණය කරන මේ film එක ... Read More
Sunday, 02 October 2011 - 01:10 PM
ඉරාජ් සහ චිලී සෑහෙන කාලෙක ඉඳලා රහසිගතව රංඩු වෙනවා. තම කනින්ම ඇසූ සාක්ෂිකරුවන් පවසන අන්දමට චිලී නැති තැන ඉරාජ් චිලීට බනිනවා. ඉරාජ් නැති තැන චිලී ඉරාජ්ට බනිනවා. මේ වලිය පිළිබඳ තොරතුරු සොයා ගිය අපට වලියේ ආරම්භය ගැන ඇත්ත හොයා ගන්න පුළුවන් උනා.
දවස - 2009යේ ඉරාජ්ගේ උපන් දිනය
ස්ථානය - ඉරාජ්ගේ ගෙදර
ඉරාජ්ගේ Birth Day එක නිසා එදා Party එකක් තිබුනා. ගොඩක් අය ඒකට ආවා. අනේ ඉතින් චිලීත් ආවා. චිලීගේ හීන තටාකෙට සිංදුවත් වීඩියෝ එකත් ඒ වෙනකොට Release කරලයි තිබුනේ. වීඩියෝ එකේදි චිලී රඟ පාලා තිබුනේ ෂාරුක් ඛාන්ගේ මල්ලී වගේ හින්දා ... Read More
Thursday, 29 September 2011 - 08:36 PM
නාමල් උඩුගමගේ රෑ සිහිනෙන් සිංදුව ශිහාන් මිහිරංග ගායනා කරනවා අපිට මේ දවස්වල අහන්න ලැබෙනවා. අපි මේ ගැන කෙලින්ම නාමල්ගෙන් ඇහුවා.
නාමල්, ඔයා ශිහාන් මිහිරංගට ඔයාගේ රෑ සිහිනෙන් සිංදුව විකුණුව ද ?
නෑ නෑ. මම කිසිම කෙනෙක්ට සිංදුවේ අයිතිය දීලා නෑ. Ringing Tone වලට දෙන්න ඕනේ නිසා එයාගේ voice දැම්මා. ශිහාන්ට තියා කිසිම කෙනෙකුට මං මගේ සිංදු දෙන්නේ නෑ. මං මහන්සි වෙලා හදපු ඒවානේ... මගේ සිංදු, මං ළඟ තියා ගන්නවා.. මොකද ඒකේ අයිතිකාරයෙක් මට ඉන්නවා, පොඩියට තාම හැදීගෙන.
අපිට ආයිමත් පැහැදිලිව කියන්න පුළුවන්ද ඒ කතාව.
මම ... Read More
Thursday, 29 September 2011 - 08:28 PM
අපි මේ සම්බන්ධයෙන් කතා කළේ සනත් නන්දසිරි මහත්තයා සමග. සනත් නන්දසිරි මහත්මයා ඔබතුමාවත් යොවුන් නිලියක්වත් සම්බන්ධ කරලා කට කතාවක් web sites වල ප‍්‍රචාරය වුණා. මොකක්ද ඇත්ත මේ වගේ කතාවක් ඇති වෙන්න හේතුව.
සාමාන්‍යයෙන් ඕප දූප පල කිරීමෙන් තමන්ගේ web sites ජනපි‍්‍රය කර ගැනීමේ ක‍්‍රමයක් වර්තමානයේ පවතිනවා. ඉතිං ඒක හොද කාරණාවක් නෙමේ. මොකද ඒකෙන් ගුරුවරයෙකුට, ඔනෙම හොඳ මිනිහෙකුට මඩ ගහන්න පුළුවන්. සමහර අය විනෝදාංශයටත් මේව කරනවා. තව අය හිතාමතාම තරහටත් කරනවා. ඉතිං මේ වගේ දේවල් ඉක්මනින් ම රටින් තුරන් කරන්න ... Read More
Thursday, 29 September 2011 - 08:23 PM
උදයන්ති කුලතුංග… පහුගිය දවස්වලට සෑහෙන කතාබහට ලක්වුණු චරිතයක්. ඇයත් ප්‍රවීන ගායකයෙකුත් සම්බන්ධ කරලා කටකතා රටපුරා පැතිරුනා. ඒත් ඇත්ත මොකක්ද...? ඒ ගැන හරියටම දන්න දෙන්නයි ඉන්නේ. ඒ උදයන්ති කුලතුංග සහ සනත් නන්දසිරි මහත්මයා. ඉතින් අපි මුලින්ම කතාකළා උදයන්තිට.
ප‍්‍රශ්නය - උදයන්ති පහුගිය දවස්වල Web sitesවල කතාවක් පැතිරුනා ඔබවත්, සනත් නන්දසිරි මහත්තයත් සම්බන්ධ කරලා. ඒ ගැන ඔබට මොනවද කියන්න තියෙන්නේ.
උදයන්ති - මං හිතන්නේ ඒකෙ තිබුණේ මගේ නම නෙමෙයි. මගේ නම වෙනස් කරලා කුදයන්ති උලතුංග කියලා එකේ තිබුණේ. ... Read More
Thursday, 29 September 2011 - 08:15 PM
සංඛ දිනෙත් පසුගිය දවසක ගියා නිව්සීලන්ඩ්. Musical Show වගේකට. ඒ ගිය වෙලාවේ තමයි සංඛට වැරදුනේ. කලෙක ඉදන් සංඛට නිව්සීලන්ඩ්වල ඉඳලා කතාබහ කරන ගෑනු ළමයෙක් හිටියා. ඒ ළමයගේ නම ශෙහානි.
ශෙහානි සංඛකගේ සිංදුවලට ආසයි. සංඛටත් ආසයි..ද කොහෙද... ඒ හින්දම මේ ගෑනු ළමයා සංඛට Call කරනවා. ඉතින් ඔය අතරෙදි සංඛ ඔය ගෑනු ළමයට කිව්ව Musical Show එකකට නිව්සීලන්ඩ් එනවා කියලා. ඊට පස්සේ ඒ දෙන්න අතර ඇතිවුණ කතාබහ තමයි මේ. ගෑණු ළමයා - අනේ අයියා මමත් එනවා ඔයා Sing කරන Musical Show එක බලන්න.සංඛ - ඉතින් මං කොහොමද නංගි ඔයාව ... Read More
Thursday, 29 September 2011 - 08:09 PM
මේ දවස්වල වැඩිපුර කථා බහ වෙන තවත් චරිතයක් තමයි ‘‘සුරේන්ද්‍ර පෙරේරා’’ කියන්නේ. ඔහුට එල්ල වන චෝදනාව ජෝතිපාල මහත්මයාගේ සින්දු විකුණගෙන කනවා කියන එක. මේ ගැන අපි කෙළින්ම සුරේන්ද්‍රගෙන් ඇහුවා.
ප‍්‍රශ්නය : - සුරේන්ද්‍ර මොකක්ද මේ චෝදනාව ?පිළිතුර : - මම එදා ඉදලම ජෝතිපාල මහත්මයාගේ සින්දුවලට ආසයි. මං ඒ සින්දු කියන්නේ පේ‍්‍රක්ෂකයන්ගේ ඉල්ලීම මත. ඔය කියන විදියට ජෝතිපාල මහත්මයා විකුණාගෙන කෑමක් මං කරන්නේ නෑ. මට ජනප‍්‍රියම සම්මානයක් ලැබුණා. ඒ මගේම ගීතයකට. ඒකෙන්ම ඔප්පු වෙනවා මම එතුමාව විකුණගෙන ... Read More
Wednesday, 28 September 2011 - 11:21 AM
ඒ.... මූසල, අඳුරු රාත්‍රියක්.. ගෙදර හිටියේ සංජීවනී විතරයි...නමගිය මැරයෝ ටිකක් සංජීවනිගේ ගෙට කඩා පැන්නා... අමානුෂික විදියට ඇයට පහර දුන්නා. ඇය මේ හිත්පිත් නැති මැරයන් හඳුනගත්තා..
මුළු රටක් අඳුනන වින්සන් කරූ, සුමිත් මුදන්නායක ඒ අතර හිටියා.., තමන්ට පුළුවන් විදියට සංජීවනී මේ දැවැන්තයින් එක්ක පොර බැදුවත්, ඇයට ඇගේ ජීවිතය ආරක්‍ෂා කරගන්න බැරිවුණා..., අවාසනාවන්ත විදියට වේදනා විඳලා ඇය මියගියා.... මේ මිනිමැරුම සදාකාලික අභිරහසක් වෙයි ද....? නෑ.... තමන්ගේ ඉරණම නොහිතපු විදියට තීරණය කරපු මැරයන්ගෙන් ඇය පළිගන්නවා.....විශ්වාස ... Read More
Wednesday, 28 September 2011 - 11:10 AM
මේ දවස්වල වැඩිම කතාබහට ලක් වූ නිළිය... නෙහාරා පීරිස්. එයා ගැන කටකතා ගොඩයි. ඇත්ත නැත්ත දැනගන්නම ඕනෙ නිසා අපි කතා කළා නෙහාරට..
නෙහාරා... ඇත්තටම ඔයාගෙයි සැමියාගෙයි අතරෙ ප‍්‍රශ්න ඇති වුණා ද?
ඒක පෞද්ගලික දෙයක්. මටත් කියලා පෞද්ගලික ජීවිතයක් තියෙනවනේ. මේ හැම දෙයක්ම මම මාධ්‍යයට කියන්න ඕනෙ ද? ප‍්‍රශ්න ඉතින් කාටත් ඇති වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්.
ඒ කියන්නේ මේ ප‍්‍රශ්නෙත් සාමාන්‍ය ප‍්‍රශ්නයක්.
මම හිතන්නේ ඒක දැනගන්න ඕනෙ නැහැ.
හරි දැන් ඔයා කියන විදියට සාමාන්‍ය ප‍්‍රශ්න ඇති වුණා. ඒ කාගේ වරදින් ... Read More
Wednesday, 28 September 2011 - 10:58 AM
ආශාබෝස්ලේ ගේ කොන්සටි එකේ දී සිද්ද වුන ජොලිම සීන් එකක් ..ඔන්න එදා ආශගේ කොන්සට් එකේදී භාතිය ෆුල් කිට මරල තමයි සීන් එකට Enter උනේ. නිකන් මගුල් ගෙදරක යන්න වගේ.. කවුරුත් වැඩියෙන්ම බැලූවෙ භාතිය දිහා. ලස්සන හින්දම නෙවෙයි නිකන් මනමාලය වගේ ඇඳගෙන හිටිය නිසා..
කොහොමහරි එදා show එකේ දී BnS ලට පොඩි Dancing part එකක් දාන්න තිබ්බා. දැන් ඔන්න Dance එකට භාතිය සන්තුශ් දෙන්නම ලෑස්තියි.
රයිට් 1, 2, 3.............
දෙන්නම කැරකිල උඩපැනල දෙකට නැවිල Dance එක දැම්මා. සන්තුශ් නම් කොහොමහරි Dance එක ශේප් එකේ කරා. ඒත් භාතිය නිකන් වඩිඟ පටුන නටන වගේ තමයි Dance එක දැමිමේ. ... Read More
Wednesday, 28 September 2011 - 10:43 AM
මෙන්න Lebernan වල Airport එකේ දී සිද්ධ වුණ සත්‍ය සිද්ධියක්. ප‍්‍රධාන රංගනය දමිත් අසංග. ඔන්න Musical Show එකකට සහභාගී වෙන්න කියලා දමිත් lebernan ගියා. lebernan වලදි Airport එකෙන් බැස්ස ගමන් මේ musical Show එකේ සංවිධායක මඩුල්ල ඉතාම උණුසුම් ලෙස දමිත් අසංකව පිළිගත්තා.
දැන් කට්ටියත් එක්ක airport එකෙන් පිටවෙන්නයි සූදානම. දමිත් අසංකත් වට පිට බල බල සංවිධායක මඩුල්ලට පිටුපස්සෙන් යන්න පටන් ගත්තා. ඔය අතරේ දමිත් දැක්ක අම්මා කෙනෙක් ලස්සන චූටි බබෙක් වඩාගෙන ඉන්නවා. දමිත් ටික වෙලාවක් නතර වෙලා බලාගෙන හිටියා.
පොඩි එකා හරිම sweet. sweet වැඩිකමට දමිත් බබාගේ ... Read More
Wednesday, 28 September 2011 - 10:40 AM
අපි කවුරුත් දන්න පි‍්‍රහාන්ට "කපුගේ" කෑල්ලක් ආවේ කොහෙන්ද? මෙන්න මේකයි කථාව...පි‍්‍රහාන් පහුගිය දවසක මහා සංගීත ප‍්‍රසංගයකට සහභාගි වුණා.මහා සංගීත ප‍්‍රසංගයක් නිසාම මේකට රියසල් එකකුත් තිබුණා...
ඒකට පි‍්‍රහාන් වගේම තවත් ජනප‍්‍රිය ගායක ගායිකාවෝ සහභාගි වුණා. මේ ප‍්‍රසංගයේ දි පි‍්‍රහාන්ගේ නම සඳහන් වෙලා තිබුණේ "පි‍්‍රහාන් කපුගේ" කියලා. ඒ වෙලාවෙදි අනෙක් ගායක ගායිකාවෝ පි‍්‍රහාන්ට කිව්වේ නම ඉක්මනට හරි ගස්සන්න, නැත්නම් ෂෝ එකේදිත් එහෙම්මම කියයි කියලා. ඒ වෙලාවෙ නම වෙනස් කර ගන්නවාමයි ... Read More
Wednesday, 28 September 2011 - 10:37 AM
සෙන්ටිගේ‍්‍රඩ්ස්ලා පහුගිය දවසක ගියා ඉතාලි ටුවර් එකක්. එහෙදි වුණ නියමම සීන් එක තමයි මේ. සෙන්ටිගේ‍්‍රඩ්ස්ලාගේ හිතේ කාලෙක ඉදලා ලොකු ආසාවක් තිබුණා ඉතාලියෙන්ම iphone එකක් ගන්න...
ඉතින් ඒ ඉතාලි ටුවර් එකේදි කවුරුත් එක්ක iphone ගන්නවා කියලා සෙන්ටිගේ‍්‍රඩ්ස්ලා හිතා ගත්තා. ඔන්න දවසක් දවල් වරුවේ සෙන්ටිගේ‍්‍රඩ්ස්ලා ඉතාලියේ ඇවිද ඇවිද ඉන්නකොට එක ඉතාලි ජාතිකයෙක් මේ කට්ටිය ළගට ඇවිල්ලා iphone එකක් පෙන්නලා ඕන ද කියලා ඇහුවලූ. සිංහලෙන් නම් නෙමෙයි කැඩිච්චි ඉංග‍්‍රීසියෙන්. ගාන කීයද කියලා සෙන්ටිලා ඇහුවම යුරෝ ... Read More
Wednesday, 28 September 2011 - 10:32 AM
දවසක් ප්‍රියා සුරියසේන ප්‍රේම් ව හම්බවෙන්න ගියේම සින්දුවක් ලියවාගන්න. නිකම්ම නෙවේ, බෝතලේකුත් අරගෙන. හැබැයි යනකොට මෙන්න ප්‍රේම් කලබලෙන් කොහේදෝ යන්න ගෙයින් එලියට බහිනවලු..
"අයියෝ මචං... කොහෙද යන්නේ... " මම මේ ආවේම උඹට කියල සින්දුවක් ලියවගන්න..
මදක් නැවතුනු ප්‍රේම්... මාරුවෙන් මාරුවට ප්‍රියා දෙසත්.. බෝතලේ දෙසත් කිහිප වරක් බැලීය... බෝතලේ දාල යන්නත් දුකය... ගමනත් නොගිහින්ම බැරිය...
සිය සාක්කුවෙන් කොලයක් සහ පෑනක් ගත ප්‍රේම් එහි හනිකට යමක කුරුටු ගා ප්‍රියා අතේ තබා, පාරට දිව ගොස් බසයක එල්ලී ගියේය... ... Read More
Sunday, 14 August 2011 - 11:30 AM
ඔන්න දවසක් ලහිරු ගියා ඩුබායි. මියුසිකල් ෂෝ එකකට. මියුසිකල් ෂෝ තියෙන්නේ රෑටනේ. ඉතින් දවල් වරුවේ ලහිරු ඩුබායි හන්දියේ පොඞ්ඩක් ඇවිදලා බැලූවා. එතකොට එතනට එකපාරටම කෙල්ලෙක් දුවගෙන ආවා.
නංගි : ඔයා නේද රම්බරි සින්දුව කියන ලහිරු අයියා.
ලහිරු : ඔව් ඔව් නංගි මං තමයි ලහිරු අයියා
නංගි : නෑ වෙන්න බෑ. වෙන්න බෑ. විෂුවල් එකේ ලහිරු අයියා ලස්සනයිනේ. සුදුයිනේ මේ වෙන එක්කෙනෙක්ද කොහේද?
ලහිරු : නෑ. නෑ නංගි මං ලහිරු. විෂුවල් එකේ මේකප් වැඩි වුණ හින්දයි සුදු වුණේ. බලන්නකෝ මගේ මූණ. මං ලහිරුමයි.
කොච්චර පර සක්වල ගැහුවත් මං ලහිරු ... Read More
Sunday, 14 August 2011 - 10:26 AM
ඔන්න දවසක් ඉරාජ් සජීවී සංගීත ප‍්‍රසංගයකට සහභාගි වුණා. සජීවි වුණාට මොකද ඉතින්, අනිත් හිපොප් ආර්ටීස්ලා වගේම ඉරාජුත් Track එක ප්ලේ කරලානේ සින්දු කියන්නේ..
ඔන්න ඒ විදියට Laptop එකේ ට‍්‍රැක් එක ප්ලේ කරලා ඉරාජ් එක්ක කොල්ලො කට්ටියයි ගජරාමෙට නට නට සින්දු කියනවා. ...
ඉරාජ් : මට කොත්තුත් ඔනේ... මට රයිසුත් ඔනෙයි...
සින්දුවේ හොදම හරිය යනකොට Laptop එක ටීන් ගාල Stuck වුණා.
ආ.. දැන් එක යායට හූ සද්දේ විතරයි. කොත්තුත් නෑ. රයිසුත් නෑ. මේක ඉවස ගන්න බැරිවුණ ඉරාජ් එසැණින් Laptop එක ළගට ගිහිල්ලා වයර් එක විසි කරලා Laptop එකට හොදට නෙලන්න පටන් ගත්තා. ... Read More



















































