Lochana Imashi - Hiru Gossipගොඩක් ජනප්‍රිය නළු නිළියෝ තමන්ට පෙම්වතෙක් පෙම්වතියක් ඉන්නවා කියන එක රසික රසිකාවියන්ගෙන් හංගනවනේ.ඒත් දඟකාර කටකාර යුවතියක් හැටියට කාගේත් ආදරය දිනා ගත්ත ජනප්‍රිය නිළි ලෝචනා ඉමාෂි තමන්ගේ ආදරය රහසක් කරගත්තේ නැ.සමහර රුපවාහිනී වැඩසටහන් වලට පවා ඇය සහභාගී වුනේ පෙම්වතා එක්ක.ඒ වගේම විවාහ උත්සවයත් බොහොම ඉක්මනින් ගන්නනේ ඔවුන් හිතාගෙන හිටියේ.ඒත් අපිට ලැබුණු අලුත්ම ආරංචියේ හරියට ඒ ආදර කතාවට නැවතීමේ තිත තියන්න වෙලා.හේතුව හඳහන් ප්‍රශ්නයක්ලු.


Read More
Comments Add Comment  Bookmark and Share   Hits 1,022 Views    
Just seen the Sri Lankan cycling team on the M74 Suppose it is a nice wide road - hiru gossipපොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළට සහභාගී වීම සදහා ස්කොට්ලන්තයේ ග්ලාස්ගොවි නගරයට පැමිණ සිටින ශ්‍රී ලංකා පාපැදි ශූරයෝ පුහුණු වීමක් සදහා පාපැදි ගමනාගමනයට තහනම් අධිවේගී මාර්ගයක ගමන් කිරීමෙන් මහත් අකරතැබ්බයකට පත්වූ සිදුවීමක් ග්ලාස්ගොවි නුවරින් වාර්තා වේ. වාහන තදබදය අධික ගමනාගමනය ඉතා වේගවත් M74 අධිවේගී මාර්ගයේ පැයට සැතපුම් 70 වේගයෙන් ගමන් ගත් ශ්‍රී ලංකා පාපැදි කණ්ඩායමේ සාමාජිකයින් සතර දෙනෙක් මෙසේ පොලිසිය මැදිහත් වී අතරමග නවත්වා අධිවේගී මාර්ගයෙන් ඉවත් කර තිබේ.


Read More
Comments Add Comment  Bookmark and Share   Hits 931 Views    
TransAsia plane GE222 crashes in Taiwan, Over 50 deadතායිවානයේදී සිදුවූ ගුවන් අනතුරකින් 50 දෙනෙකුට වැඩි පිරිසක් මියගිය බවට විදෙස් මාධ්‍ය වාර්තා ප‍්‍රකාශ කළා. අයහපත් කාලගුණය හේතුවෙන් යානය හදිසි ගොඩබැස්සවීමකට යාමේදී මෙම අනතුරට ලක්ව ඇති බවයි වාර්තාවන්නේ.


Read More
Comments Add Comment  Bookmark and Share   Hits 2,226 Views    
George s first birthday party - hiru gossipඑංගලන්ත රාජකීය පවුලේ අලුත්ම සාමාජිකයා වන ඔටුන්න හිමි ජෝර්ජ් කුමරු සිය පළමුවැනි උපන්දිනය ඊයේ සමරනු ලැබුවා.

මෙම අවස්ථාව බ්‍රිතාන්‍යය වැසියන්ගේ මෙන්ම අන්තර්ජාතික මාධ්‍යයන්ට ද ඉතා සුවිශේසී අවස්ථාවක් වුණා.

විලියම් කුමරු සහ කෙට් කුමරියගේ වාසස්ථානය වූ කින්ග්ස්ටන් මාලිගයේදී රාජකීය සිඟිත්තාගේ උපන්දිනය අතිඋත්කර්ෂවත් ලෙස සැමරූ බවයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ.
Read More
Comments Add Comment  Bookmark and Share   Hits 5,311 Views    
sachin tendulkar & maria sharapova - hiru gossipඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් සම්බන්ධයෙන් රුසියානු ටෙනිස් ක්‍රීඩිකා මාරියා ෂැරපෝවා කළ ප්‍රකාශයකට සචින් විසින් ප්‍රථම වරට අදහස් දක්වා තිබෙනවා.

සචින් මෙම අදහස ප්‍රකාශ කර තිබෙන්නේ NDTV පුවත් සේවය සමග කළ සාකච්ඡාවකදීයි.

සචින් ටෙන්ඩුල්කාර් එහිදී  පවසා ඇත්තේ, තමන් පිළිබඳව නොදන්නා බවට මාරියා ෂැරපෝවා කළ ප්‍රකාශය තමන්ට කළ අගෞරවයක් ලෙස නොසලකන බවයි.



Read More
Comments Add Comment  Bookmark and Share   Hits 9,966 Views    
police officer - hiru gossipරාජකාරී කටයුතු කිරීමේදී ඕනෑම පුද්ගලයෙකුට තම ආත්මාභිමානය ඉතා වැදගත්. එම ආත්මාභිමානය ඊටත් වඩා ආරක්ෂක අංශයේ නිලධාරීන්ට වැඩියි. එය රැකියාවක් නොව සමාජයට සේවයක ද වන බැවින්. එලෙස සිවිල් සමාජයේ නීතිය රැකීමට සිටින ආරක්ෂක කණ්ඩායමක් පොලිස් නිලධාරින්.


Read More

Watch Video »
Comments Add Comment  Bookmark and Share   Hits 2,251 Views    
Woman Convicted Of Shooting Lover Over Poor Sex Performance Granted Bond hiru gossipපෙම්වතා සමග යහන් ගත වීමෙන් පසුව ඔහු විසින් පිට කල ශුක්‍ර තරල ප්‍රමාණවත් නැතැයි කියා කෝළාහල කර වෙඩි තැබූ කාන්තාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අධිකරණය විසින් $ 10 000 ක ඇපයක් මත මෙම කාන්තාව මුදා හැර තිබෙනවා.

මිචිගන් ප්‍රදේශයේ 58 හැවිරිදි සාඩී බෙල් 15 වසරක් තිස්සේ සම්බන්ධකම් පවත්වන තම 60 හැවිරිදි පෙම්වතා සමග යහන්ගත වීමෙන් අනතුරුව ඔහුට බැණ වදින්නට පටන් ගත්තාය.


Read More

Watch Video »
Comments Add Comment  Bookmark and Share   Hits 17,927 Views    
pregnant teen killed, boyfriend decapitated in Michigan - hiru gossipඇමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේදී සැක කටයුතු පුද්ගලයෙකුගේ වාහනයක් පොලිසිය  විසින් හඹා යාමේදී ඒමේ පුද්ගලයා තම හිසට වෙඩි තබාගෙන මියගොස් ඇති අතර ඔහුගේ වාහනයේ පසුපස ඩිකියේ තිබී වයස අවරුදු 18 වයසැති ගර්බණි කාන්තාවකගේ මළ සිරුරක් හමුව තිබේ.


Read More

Watch Video »
Comments Add Comment  Bookmark and Share   Hits 8,971 Views    
thisara perera - hiru gossipකැරිබියන් ප‍්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා අවස්ථාව ලබා නොදීම සම්බන්ධයෙන් උරණ වූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තුන් ඉරියව් ක‍්‍රීඩක තිසර පෙරේරා ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් සමුගැනීමේ බලාපොරොත්තුවකින් පසුවන බව වාර්තාවනවා. තරඟාවලි කිහිපයකදී දැක්වූ අඩු දක්ෂතා හේතුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුව ඔහුට නිර්දේශ කොට තිබුණේ වැඩි වශයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පුහුණුවීම් සිදුකරන ලෙසයි.

අදාළ කරුණ පදනම් කරගනිමින් කොදෙව් දූපත් හි පැවැත්වෙන කැරිබියන් ප‍්‍රිමියර් ලීග් තරඟාවලියට සහභාගි නොවන ලෙස ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුව තිසර පෙරේරාට උපදෙස් ලබාදී තිබුණා. මේ හේතුවෙන් තිසර පෙරේරා ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියට සමුදීමේ සූදානමකින් පසුවන බවට තොරතුරු වාර්තාවන අතර ඒ සම්බන්ධයෙන් ඔහු ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ඉහළම තනතුරක් දැනුවත් කර ඇති බවටද තොරතුරු වාර්තාවනවා.
Read More
Comments Add Comment  Bookmark and Share   Hits 8,508 Views    
Which Actress is Tallest - hiru gossipවිභාග ප්‍රශ්න පත්‍ර වල ගැටළු දැන් සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. ඒත් අපි කවුරුත් හිතාගෙන හිටියේ මේ ප්‍රශ්න පත්‍ර ගැටළුව තියෙන්නේ අපේ රටේ විතරක් කියලනේ. නෑ ඒක වැරදියි.

ඉන්දියාවෙත් ප්‍රශ්න පත්‍ර වල ගැටළු එනවා. හැබැයි මේක නම් ටිකක් වෙනස් ගැටළුවක්.


Read More
Comments Add Comment  Bookmark and Share   Hits 6,394 Views    
kaama suthra - hiru gossipබොලිවුඩයේ සුපිරි නිළි ජැකලීන් ෆර්ඩිනැන්ඩි විසින් පසුගියදා ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඞ් හිදී "කෑම සූත‍්‍ර" නමින් අවන්හලක් විවෘත කරනු ලැබුවා. වාර්තා වන අන්දමට එම අවන්හලේ බිත්තර ආප්පයක මිල රු. 200ක් වනවා.


Read More
Comments Add Comment  Bookmark and Share   Hits 15,563 Views    
Wu-Xiuyou - hiru gossipගලවන්න පුලූවන්, දාන්න පුලූවන්, පුරවන්න පුලූවන්, මදින්න පුලූවන්. හැබැයි නරක් වෙනවා, පණූවො කනවා, වැටෙනවා. මෙහෙම කියාගෙන එද්දිම ඔබ දන්නවා දතක් ගලවන්න තමයි මේ හැරෙන්නේ  කියලා. ඒ වුණාට ඉතිං වැඩක් නෑ. ඔබ හැමදාම නිකං හම්බවෙන අශ්වයාගේ කටේ දත් ගනින්න යනවනේ. දැන් පුලූවන් නං මෙයාගේ මූණ දිහා විනාඩි 5ක් ඉන්න... බෑ නේද?


Read More
Comments Add Comment  Bookmark and Share   Hits 13,799 Views    
Nine year-old boy marries 62-year-old woman in South Africa -HIru Gossip9 හැවිරිදි පාසල් දරුවෙකු 62 හැවිරිදි කාන්තාවක සමග විවාහ වූ බව ඔබ ඇසුවොත් ඔබ පුදුම වේවි මෙම අරුම පුදුම පුවත දකුණු අප්‍රිකාවෙන් වාර්තා වන අතර . විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, Saneie Masilela නමැති එම 9 හැවිරිදි දරුවා දුටු සිහිනයක් හේතුවෙන් මෙම විවාහය සිදුව ඇත.


Read More
Comments Add Comment  Bookmark and Share   Hits 14,112 Views    
Teenage girl turns out for senior mens team - Hiru Gossip18 හැවිරිදි එප‍්‍රිල් මිලර් නම් මෙම තරුණිය නවසිලන්තයේ පවුක්රව් රග්බි කණ්ඩායමේ සිටිනා එකම කාන්තා නියෝජනයයි. ඇය මේ වන විට පවුක්රව් රග්බි කණ්ඩායම සමග තරග 5ක් හෝ 6ක් ක‍්‍රීඩා කර ඇති බව වාර්තා වෙයි.


Read More
Comments Add Comment  Bookmark and Share   Hits 2,557 Views    
Woman Goes Shopping in Poland - COMPLETELY NAKED - Hiru Gossipදකුණුදිග පෝලන්තයේ කරාකොව් නගරයේ සුපිරි වෙළද සැලකට සැන්විච් එකක් මිළදී ගෑනීමට නිරුවතින් කාන්තාවක් පැමිණ සිටින අයුරු දැක්වෙන වීඩීයෝවක් මේ දිනවල අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතී. විදෙස් වාර්තා සදහන් කරන පරිදි මෙම කාන්තාව කිසිදු වග විභාගයක් නොමැතිව කෙලින්ම කවුන්ටරය වෙත ගොස් සැන්විච් එකක් මිළදී ගෙන පිටව ගිය බවත් වාර්තා වෙයි. මෙම සිද්ධිය වෙළද සැලට පැමිණ සිටි පාරිභොගිකයෙකු විසින් සිය ජංගම දුරකථනයේ රහසින් රූගත කර තිබේ.


Read More

Watch Video »
Comments Add Comment  Bookmark and Share   Hits 23,477 Views    
HIRU GOLDEN FILM AWARDSමාධ්‍ය නව්‍ය කරණයේ ප්‍රමුඛයා වන හිරුගේ මීළඟ දැවැන්ත අත්දැකීම වන "HIRU GOLDEN FILM AWARDS" පළමු වෙඩි මුරය පසුගියදා කොළඹ කිංග්ස්බරි හෝටයේදී පැවති සුපිරි සුහද හමුවකින් ඇරඹුනා. ශ‍්‍රී ලාංකේය සිනමා සම්මාන අත්දැකීම ජාත්‍යාන්තර මට්ටමට ගෙන යන මෙම සුපිරි සිනමා සම්මාන උළෙල පිළිබඳ ඊට අදාළ සියළුම ප්‍රවීන චිත්‍රපට නිශ්පාදකවරුන් හා අධ්‍යක්ෂකවරුන් දැනුවත් කිරීම සඳහා මෙම සුහද හමුව සංවිධාන වුනා.



Read More
Comments Add Comment  Bookmark and Share   Hits 11,676 Views    
United Nations Bollywood Music Video for LGBT Rights Goes Viral - Hiru Gossipඑක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ක‍්‍රියාත්මක Free and Equal ප‍‍්‍රවර්ධන වැඩසටහන යටතේ සමලිංගික, ද්වී ලිංගික හා ලිංගිකත්වය වෙනස් කරගත් පුද්ගලයන්ගේ අයිතීන් සුරැකීමේ අරමුණ ඇතිව සමලිංගික අයිතීන් ගැන කතා කරන සංගීත වීඩියෝවක් ඉන්දියාවේ නිපදවා ඇත.මෙම වීඩියෝව අන්තර්ජාලය තුල ඉතා ජනප‍‍්‍රියත්වයට පත්ව ඇත.


Read More

Watch Video »
Comments Add Comment  Bookmark and Share   Hits 6,227 Views    
2014 Fremont Solstice Parade Pictures & Info Rules Body Painting Renting Bikes -Hiru Gossipවාර්ෂික ග්‍රීස්ම සෘතුව ආරම්භය සමරමින් පවත්වනු ලබන නිරුවත් පාපැදි සාවරියක් පසුගිය දිනක ඇමෙරිකාවේ සීට්ල් හිදි පැවැත්වුණා. Fremont Arts Council ආයතනය මගින් සංවිධානය කරන මෙය වාර්ෂිකව පැවැත්වේ


Read More
Comments Add Comment  Bookmark and Share   Hits 17,481 Views    
Conjoined twins Ganga and Jamuna - Hiru Gossipඅසල්වැසි ඉන්දියාවෙන් හරි අපුර්ව පුවතක් වර්තා වෙනවා ඒ නම් එකම පෙම්වතෙක් බෙදා ගන්නා පෙම්වතියන් දෙදෙනෙකු ගැනය. මේ තරුණියන් දෙදෙනාම සිරුරින් එකට බැඳී සිටින බව විදෙස් වාර්තා වල සදහන් වන්නේ.

ගංගා හා ජමුනා යන මෙම සොහොයුරියන් දෙපළ එකම උදරයක් හා පාද යුගලක් ඇතිව එකට බද්ධ වී සිටිති.දෙදෙනාටම දෙදෙනාගේම නියා දෑත් යුගල බැගින් ඇත.අනෙක් අවයවද දෙදෙනාට වෙන් වෙන් වශයෙන් පිහිටා ඇතැයි වෛද්‍යවරු කියති.


Read More
Comments Add Comment  Bookmark and Share   Hits 10,729 Views    
Sister Conceives from Relative Brother hiru gossipබියගම නිදහස් වෙළෙද කලාපයේ රැකියාවට පැමිණී එකම පවුලේ ලේ ඥාති සොහොයුරියක සහ බාල සොහොයුරකු එකම කාමරයක නවාතැන් ගෙන සිට තිබෙනවා. එවිට දෙදෙනා අතර ඇතිවූ ලිංගික හැසිරීමකින් දරුවකු ප‍‍්‍රසූත කිරීමට සිදුව ඇති බව එම තරුණිය පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා. එම පැමිණිල්ලට අනුව පොලිසිය මගින් 18 හැවරිදි තරුණයකු අතඩංගුවට ගෙන තිබේ.


Read More
Comments Add Comment  Bookmark and Share   Hits 40,297 Views    
Shakira facebook Fan page hiru gossipඅපි Photo එකක් දැම්මොත් Like නෑ, Comment නෑ. වැරදිලා හරි Comment එකක් වැටුනොත් එකේ තියෙන්නේ අනං මනං. ඒකට එන්ජල් කෙනෙක්ගෙ, Photo එකක් නෙමෙයි GM කියලා දැම්මත් හෝ ගාලා Like, Comment. මේත් එහෙම කතාවක්. හැබැයි මෙයා Photo එකක් දැම්මොත් අපි නැතත් Like කරන්න මිලියන 100 ක්ම ඉන්නවා.


Read More
Comments Add Comment  Bookmark and Share   Hits 7,353 Views    
British couple missed MH17 flight hiru gossipකඩා වැටුණු MH17 යානයෙන් නෙදර්ලන්තයේ සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් බලා යාමට පැමිණි බි‍්‍රතාන්‍ය පවුලක් ගුවන් යානයේ ඉඩ නොතිබීම නිසා මරණයෙන් ගැලවුණු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


Read More
Comments Add Comment  Bookmark and Share   Hits 6,026 Views    
hiru tv paththare visthare - hiru gossipරටේ වගේම ලෝකයේත් කළින් දවසෙ සිද්ධවුණු ප‍්‍රවෘත්ති අපි දැනගන්න එක විදිහක් තමා පත්තර. ඒත් වැඩ රාජකාරි අස්සෙ පත්තරයක් නිවී හැනහිල්ලෙ කියවගන්න වෙලාවක් හොයාගන්න එකයි හුගක් අයට ප‍්‍රශ්නෙ.

උදේ පාන්දර ඉදන් ගෙදර ඉදන් වැඩකටයුතු වලට යන්න සූදානම් වෙන ගමන් පත්තරේ වෙන කවුරුහරි ඇහෙන්න කියවලා දෙනවනම් මරු නේද කියලා ඔබටත් හිතෙනවා ඇති නේද? අන්න ඒ කටයුත්ත හරි අපූරුවට රංගන ද සිල්වා කරන්නෙ හිරු ටීවි එකේ 'පත්තරේ විස්තරේ' වැඩසටහනෙන්.


Read More
Comments Add Comment  Bookmark and Share   Hits 4,698 Views    
vladimir putin - hiru gossipමගීන් 298කගේ ජීවිතය අහිමි කරමින් පෙරේදා දිනයේ යුක්රේනයට ඉහළ අහසේ ගමන් කරමින් තිබූ මැලේසියානු එම්.එච්.17 ගුවන් යානාවට එල්ල කරන ලද මිසයිල ප‍්‍රහාරය වැරදී ගිය ඉලක්කයක් ද යන්න පිළිබදව ගැටළුවක් මතුව තිබෙනවා.

‘රෂියා ටුඬේ’ පුවත්පත පෙන්වා දෙන්නේ  සටන්කාමීන්ගේ ඉලක්ක වී ඇත්තේ ඉන් මද වේලාවකට පසු එම ගුවන් කළාපය හරහා ගමන් කළ රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින්ගේ ගුවන් යානය විය හැකි බවටයි.


Read More
Comments Add Comment  Bookmark and Share   Hits 5,174 Views    
MH370-mourns-death-stepdaughter-MH17-plane-shot-down-hiru gossipපුද්ගලයින් 298 දෙනෙකු සමග නැගෙනහිර යුක්රේනයේදී ප‍්‍රහාරයට ලක්වූ මලයාසියානු යානයේ ගමන් ගත් මගීන් පිළිබද තොරතුරු මේ වන විට වාර්තා වෙමින් තිබෙනවා.

එලෙස ගමන් ගත් තවත් මගීන් දෙදෙනෙකුගේ මගීන් පිළිබද මෙලෙස තොරතුරු මෙලෙස විදෙස් මාධ්‍ය වෙත ලබාදී ඇත්තේ ජීවිතක්ෂයට පත්වූවන්ගේ කුඩ අම්මායි.

නමින් ඇය කේලින් මෑන්...



Read More
Comments Add Comment  Bookmark and Share   Hits 22,344 Views    
hate story 2 - hiru gossip2012 වසරේදී සාර්ථක ලෙස ප්‍රදර්ශනය වූ හේට් ස්ටෝරි චිත්‍රපටයේ දෙවැනි කොටස ලෙස නිර්මාණය වන හේට් ස්ටෝරි 2 චිත්‍රපටය ජූලි 17 වැනිදා ප්‍රදර්ශනය ආරම්භ වීමට නියමිතව තිබෙනවා. විශාල් පාණ්ඩ්‍යාගේ සිනමා අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටය වික්‍රම් භාට්ගේ සිනමා නිෂ්පාදනයක්.


Read More
Comments Add Comment  Bookmark and Share   Hits 16,164 Views    
Human Barbie Alina - hiru gossipසිඟිත්තියන් ආදරය කරන බාබි බෝනික්කකුට සමාන මුහුණුවරක් සතු ඇය නමින් අලීනා කොවලෙව්ස්කායා වනවා.

ස්වාභවිකමව සොඳුරු රුවක් හිමිවී ඇති මෙම 21 හැවිරිදි තරුණිය සිය ස්වරූපය පිළිබඳ අදහස් දක්වමින් පවසා ඇත්තේ ඇගේ පෙනුම වර්ධනය කර ගැනීමට කිසිවිටෙකත් ප්ලාස්ටික් සැත්කම් භාවිතා කර නොමැති බවයි.

එහෙත් බාබී බෝනික්කන් සතු විශාල ඇස් මිනිසුන්ට ස්වභාවිකව පිහිටන්නේ නොමැති නිසා ඒ සඳහා ඇය කෘතිම අක්ෂි කාච භාවිතා කරනවා.

එමෙන්ම බොනික්කන්ගේ සිරුරේ හැඩය කාන්තාවන්ට නොපිහිටන නිසා ඇය සිය මුහුණ පමණක් ඒ ආකාරයෙන් පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා.


Read More
Comments Add Comment  Bookmark and Share   Hits 15,151 Views    
fitton at home - hiru gossipකාන්තාවක් ඇඳුමක් ගන්න ගියාම වෙන දේ ඉතිං අලුතින් කියන්නේ ඕන නෑනේ. මුළු දවසම වුනත් නොකා නොබී හරි ඇඳුම තෝර තෝර ඉදීවී.  

ඒකට දැන් විසදුමක් ඇවිල්ලා. හැබයි මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ ජපාන කාන්තාවන්ට පමණයි.

ජපානයේ ‘ගු‘ නම් වන මේ වෙළදසළ ජපන් කාන්තාවන් අතර ඉතා ප්‍රකටයි.


Read More
Comments Add Comment  Bookmark and Share   Hits 3,662 Views    
Malaysia airliner crashes in east Ukraine hiru gossipඇම්ස්ටර්ඩෑම් සිට මලයාසියාවේ ක්වාලාලම්පූර් අගනුවර වෙත පියාසර කරමින් තිබූ මලයාසියා ගුවන් යානයක් යුක්රේන රුසියා දේශසීමාව ආසන්නයේ දී කඩා වැටී ඇතැයිබව වාර්ථා වෙනවා.


Read More

Watch Video »
Comments Add Comment  Bookmark and Share   Hits 7,789 Views    
Worlds youngest alcoholic - Hiru Gossipලෝකයේ ලාබාලතම මත්පැන් ලෝලීයා යැයි නමක් පටබැඳී ඇති කුඩා දරුවෙක් චීනයේ අන්හුයි ප්‍රාන්තයේ සිටී. අවුරුදු දෙකක් වයසැති වුවත් ඇඟට පතට නොදැනී රහමෙර පානයේ යෙදෙන මොහු මත්පැන් පානයේ ප්‍රථම අත්දැකීම මෙම දරුවා ලබා ඇත්තේ යන්තම් මාස 10 ක් වයසැතිව සිටියදීය.ඒ සිය පියාගෙනි,එය සිදුවී ඇත්තේ මෙසේය එක් දිනක් ඔහු හඬනු ඉවසාගත නොහැකිවූ ඔහුගේ පියා හඩන දරුවාට වයින් බිදක් පොවා ඇත.එය පානය කළ සැනින් හැඬුම නැවතුණු බව ඔහුගේ දෙමව්පියෝ පවසති.


Read More
Comments Add Comment  Bookmark and Share   Hits 8,558 Views    
1   |   2   |   3      »      [51]
Google+