Share   
89,131 Views
ජේසු බිළිදාගේ කථාව

ශුද්ධවූ ලූප්තුමන් තමන් ඇසූ,දුටු සියල්ල ලේඛන ගතකොට රෝම නායකයෙකු වූ තිවූපිලස් වෙත යොමුකළ ලිපිය 'ලූප් ගේ ශුභ ආරංචිය' ලෙස හැඳින්වෙනවා. ක්‍රිස්තියානි ශුභ ආරංචියෙහි ජේසු උපත පිළිබඳ ලියවී ඇති කරුණු මඟින්, නාට්‍යානුසාරයෙන් නිර්මාණය කොට ඇති ලංකාවේ ප්‍රථම ඇසිදිසි ONLINE 'නත්තල් ගස' ඔබට නැවමු අත්දැකීමක් වනවා නිසැකයි.
Send your E-cards
Send your Wishes
Scratch the code and enter below