◄ ආදිවාසීන් ක්‍රිකට් ගහන හැටි ►
Sunday, 16 September 2012 - 12:18 PM
Bookmark and Share
Comments (2)
Views 2680 Times
මේක අපූරු ක්‍රිකට් තරඟයක්. අපේ ආදිවාසීන් ක්‍රිකට් ක්‍රීඩා කරනවා ඔබ දැක තිබේද ? දැකල නැතිනම් මේ වීඩියෝවෙන් ඔයාලටත් බලන්න පුළුවන්. මේ තරඟයේ ඳඹාන ආදිවාසීන්ගේ කණ්ඩායමේ නායකත්වය දැරුවේ ඌරුවරිගේ හීන් බණ්ඩියා. කාසියේ වාසිය දිනූ ආදිවාසී කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව සංචාරක ප්‍රවාහකයින්ගේ කණ්ඩායමට ලබාදුන්නා. පන්දු යැවීමෙදී ක්‍රියාත්මක වූ ඌරුවරිගේ මාදු කැකුළා ආරම්භක පිතිකරු සබඳතාවය බිඳ දැමුවා.. කියවනවට වැඩියෙ ඔයාල මේ වීඩියෝවෙන්ම මේ දසුන් නරඹන්නකෝ.

Post Your Comments
    Name * :
    Comments* :
    Human User Verification* :
    Your Comments....
    ahungalle gahuweeeeeeeeeeeeeeeeeeeeeeee.....................
    chalie
    ela elaaaaaaaaa
    jeruselam/nilmini
    Recent Post
    | Home | Hirufm Main Page | Asia Broadcasting Home | About Us | Contact Us |
    Copyright  Asia Broadcasting Corporation Private Limited. Site by 3CS