◄ බස්රථ වලින් හොර රහසේ කප්පම් ගන්න හැටි ►
Monday, 10 September 2012 - 12:17 PM
Bookmark and Share
Comments (8)
Views 3279 Times
මේ වීඩියෝවෙ තියෙන්නේ අවිස්සාවේල්ල - කොළඹ බස් රථයක කප්පම් ගන්න අයුරුයි.හොර රහසේ කෙරෙන මේ කටයුත්ත හිරු ටීවී CIA කැමරා කාචයේ සටහන්වූ අයුරු මේ වීඩියෝවෙන් ඔයාලත් බලන්න. දුරගමන් සේවා බස්රථ ආශ්‍රිතව සිදුවන කප්පම් කතාවේ සුලමුල සහ කප්පම් කරුවන් නොයෙක් ස්ථානවල විවිධ අයුරින් පෙනීසිටින අයුරු මේ වීඩියෝ වලින් ඔයාලටත් දැකගන්න පුළුවන්.
Video 01

video 02
Post Your Comments
    Name * :
    Comments* :
    Human User Verification* :
    Your Comments....
    munva allagaththoth hodaaaaaaaaaaaai
    tikka,homagama
    galeth inawa puluwnam try akak denna,
    galle boy
    higannage paththareta henehura kada panini wada
    Shazi
    Un jara minissu
    Samantha
    niyamai digatama hoyanna.. puluwan udauwak apenuth....
    shehan manoj madushika
    Ewa ketha weda
    Sihina akash ranabahu
    we shod stop this game, and fine the people ho is doing this.may be under world people.
    jayanath (kuwait)
    I LIKE THIS TOO
    M F HASSAN
    Recent Post
    | Home | Hirufm Main Page | Asia Broadcasting Home | About Us | Contact Us |
    Copyright  Asia Broadcasting Corporation Private Limited. Site by 3CS