◄ බන්ධනාගාරයේ අල්ලස් ගන්නේ මෙන්න මෙහෙමයි ►
Monday, 03 September 2012 - 04:17 PM
Bookmark and Share
Comments (1)
Views 2292 Times
බන්ධනාගාර ගතව සිටින සැකකරුවන් බැලීමට දිවයින පුරා පිරිස් දසහ්ගණනක් වැලිකඩට පැමිණෙනවා. මෙලෙස පැමිණෙන පිරිස් තමන්ගේ වාරය එනතුරු පැය ගනන් බලාසිටීම සාමාන්‍ය දෙයක්. නමුත් බන්ධනාගාර නිළධාරීන්ට, අල්ලස් දීමෙන් පොලිම් වල නොසිට බන්ධනාගාරය තුලට ඉක්මනින් ඇතුල්විය හැකියි. මේ වීඩියෝවෙ තියෙන්නේ එසේ පැමිණ පුද්ගලයෙකු නිළධාරීන්ට අල්ලස් ලබාදෙන අයුරුයි. හොර රහසේ කෙරෙන මේ කටයුත්ත හිරු ටීවී CIA කැමරා කාචයේ සටහන්වූ අයුරු මේ වීඩියෝවෙන් ඔයාලත් බලන්න.
Post Your Comments
    Name * :
    Comments* :
    Human User Verification* :
    Your Comments....
    This is real side Of PRISON
    MahesH
    Recent Post
    | Home | Hirufm Main Page | Asia Broadcasting Home | About Us | Contact Us |
    Copyright  Asia Broadcasting Corporation Private Limited. Site by 3CS