ඔන්න අපි කලින් ඔයාලට පෙන්නුවා සනත්ගෙ Dancing show එක. අද අපි බලමු ඒකේ final එක. ඔයාලත් පහලින් තියෙන video එකේ බලන්නකෝ සනත් නටපු හැටි.. අමතක වුනා කියන්න, සනත් අපිට කිවුවා එයාට සුභපතපු හැමෝටම ගොඩක් ස්තුති කියලා..