බැලු බැල්මටම ඔයාලට ගොඩක් බය හිතෙයි නේ ද? ඒත් මේ සම්භාහනයක්.. මේ වීඩියෝව දැක්කම ඔයාලට පුදුම හිතේවි, පොඩි බයකුත් දැනෙයි, කොයි වෙලාවෙ පාගයිද කියල.. නේ ද ? මෙහෙම ඒවා කරන්නේ බලාගෙන. මොකද අලිය කියන්නේ සතෙක්නේ. දන්නවනේ හැටි. පරිස්සමෙන් ආ.. විස්තර කිව්ව ඇති දැන් වීඩියෝව බලලම ඉන්නකෝ. පහල තියෙනව... කට්ටියට comment එකක් දාන්න අමතක කරන්න එපා හොඳේ..