ගෑනු ළමයෙකුට,
"ඔයා හරි ලස්සනයි" කියල කිව්වොත්
ඇය එය විශ්වාස කරන්නේ පුංචි වේලාවකට පමණි.
නමුත් ගැහැණු ළමයෙකුට,
"ඔයා හරි කැතයි" කියල කිව්වොත්
ඇය ඇගේ ජීවිත කාලයටම එය විශ්වාස කරාවි.
ඒ හින්දා ගෑණු ළමයෙකුට කැතයි කියන්න ඉස්සෙල්ලා හොඳට හිතල බලන එක නේද හොඳ...........
එකඟනම් මිතුරන් අතරේ Share කරන්න
හිතෙන දේත් කියන්න......