.:: ජීවිතය | Life ::.
ජීවිතය යනු ලැබුනු හොඳ අවස්ථාවකි, ඉන් වැඩක් ගන්න....
ජීවිතය ලස්සනයි, එයට සලකන්න....
ජීවිතය යනු සිහිනයකි, එය සැබෑ කරගන්න...
ජීවිතය යනු අභියෝගයකි, එයට මුහුණ දෙන්න...
ජීවිතය යනු රාජකාරියකි, එය ඉටු කරන්න...
ජීවිතය යනු ක්‍රීඩාවකි, එය සෙල්ලම් කරන්න...
ජීවිතය යනු පොරොන්දුවකි, එය ඉෂ්ඨ කරන්න...
ජීවිතය දුකයි, එයනම් පරදවන්න...
ජීවිතය යනු ගීතයකි, ගායනා කරන්න...
ජීවිතය යනු ඛේදවාචකයකි, එයට මුහුණ දෙන්න...
ජීවිතය යනු අවදානමකි, එයට අභියෝග කරන්න...
ජීවිතය යනු වාසනාවකි, එය ලබා ගන්න...
ජීවිතය යනු මහා අනර්ඝ වස්තුවකි, එය විනාශ නොකරන්න...
ජීවිතය යනු ජීවිතයි, ඒ වෙනුවෙන් සටන් කරන්න...
-තෙරේසා මව්තුමිය
ඔබත් ජීවිතය හොඳින් දැනගත්තේනම් Share කරන්න...

ඔබත් ජීවිතය හොඳින් දැනගත්තේනම් Comment කරන්න...