මේ චිත්‍රය රුපියල් ලක්ෂ 5යි
Tuesday, 13 March 2012 - 10:56 AM
Bookmark and Share
Comments (14)
Views 5170 Times

මේ චිත්‍රය රුපියල් ලක්ෂ 5යි
මහමග සිඟමනේ යෙදෙන අසරණයෙකුට රු 20ක් ඉතා විශාල මුදලක් සේ දෙන අපි හොටලයකින් කා වේටර්වරයාටත් ඉතා කුඩා සන්තෝසමක් ලෙස රු 20ක් පිරිනමයි..
තම ආගමික සිද්ධස්ථානයට ගොස් පුරා පැය 3ක් පූජාවකට සහභාගී වීම ඉතා අසීරු ලෙස දකින අපි පැය 3ක චිත්‍රපටයක් ඉතා පහසුවෙන් බලා නිම කරයි..
මුළු දවසම අධික වැඩ රාජකාරී නිම කොට කෙතරම් වෙහෙසකර වුවත් හවසට GYM යන එක ප්‍රශ්නයක් නොවන අපට ගෙදර දොරේ වැඩකට අම්මා උදව් ඉල්ලු විට කෙතරම් වෙහෙසක් දැනේද..
මෙවැනි අසරණ ළමුනට ( රූපයේ සිටින ) පාං කෑල්ලක් නොදෙන අපි සමහර විට අසරණයන්ගේ දුක නිරූපනය වන මෙවැනි තාත්වික චිත්‍ර රුපියල් ලක්ෂ ගනන් වලව මිලදී ගනියි..
ඔබත් මෙයට එකඟද....

ඔබත් මෙයට එකඟද එකඟනම් කමෙන්ට් එකක් දාන්නකෝ බලන්න....

Post Your Comments
    Name * :
    Comments* :
    Human User Verification* :
    Your Comments....
    ai aprta me lamainta udaw karanna bari.me loke enna higannageth pattre vikunagena kana minissu.ai me vage asarana lamainta udaw karanna bari.ape aki nekata udaw kaioth me lokema lassana vei.
    ajith(kuwait)
    Athta katawak
    Asanga
    laksha 05 k watinne asarana kama newei,... nirmanaya wenna ethi,....(korea-sujee)
    sujee(mahiyangana)
    adenawa.............
    vihanga sathsara
    monwa unath patta talk aka................!!!
    kaushala
    aka chithrayak?
    Aravinda
    higa kemath den rassavak wela nisa minissu ganan nanne ne.
    thush
    sampurna aththa,,, lankawe minissu dan haryata boru sobana weda tama karanne...
    dilhara
    Daruwek higakanne badaginnata,asaranakamatama misak maliga hadana neweyi......
    Ranga
    ow
    nilmini
    ow
    nilmini
    ow aeeka aeththa......................
    jeruselam/Nilmini
    higakanne........badaginnatama newey ?
    gamini
    Ettha. e vage aya kisi vedak ne. ratata  samajayata vedak karanna oona!
    Theekshana (Ambalatota)
    Recent Post
    | Home | Hirufm Main Page | Asia Broadcasting Home | About Us | Contact Us |
    Copyright  Asia Broadcasting Corporation Private Limited. Site by 3CS