අපි හැමෝටම පුංචි කාලයක් තියෙනවා. ඒ කාලෙ කරපු, කියපු දේවල් කොච්චර සුන්දර ද නේ ද ? ඔබත් හිතල බලන්න.. මේ ඒවගේ කරපු පොඩි වැඩක්..
මමත් පුංචි කාලේ හයියෙන් දාපු ෆෑන් එකට
කථා කරලා මගේ රොබෝ කටහඩ අහුවා.. ”