Bookmark
2024 මාර්තු මස 29 වන සිකුරාදා - අද දවස ඔබට කොහොමද?
මේෂ ලග්නය
මිතුරු ඇසුර වැඩි වේ.
වෘෂභ ලග්නය
සේවක සහය ලබේ.
මිථුන ලග්නය
ආගමට නැඹූරුවේ.
කටක ලග්නය
නිවසේ සමගිය ඇතිවේ.
සිංහ ලග්නය
විවාහ ජීවිතය සතුටුදායකයි.
කන්‍යා ලග්නය
ආදායම් මාර්ග සතුටුදායකයි.
තුලා ලග්නය
අසනීප සුවවේ.
වෘශ්චික ලග්නය
විදේශ ගමන් සාර්ථක වේ.
ධනු ලග්නය
ගුරු ඇසුර ලැබේ.
මකර ලග්නය
රැකියා උසස්වීම් ලැබේ.
කුම්භ ලග්නය
ගැටළු නිරාකරණය කරගත හැකිවේ.
මීන ලග්නය
සෙම් රෝගවලින් ප්‍රවේශම් වන්න.
Top